01 🩸 🔪 ❤️

Zacznij od początku
                                    

අනේ ටේ මෙහෙම කරන්න එපා......බලන්න හැමතැනම ලේ.....අනේ ඕක නවත්තන්න.............
මුල්ලකට වෙලා අඩ අඩ ඉන්න ජංකුක් ටේ දිහා බලාගෙන කිව්වා.

ඩෝලී .....මූ නේද එදා ඔයාට කරදර කරන්න ගියේ.........
ටේ පෙන්නුවේ , දැන් ටිකකට කලින් ටේ කතුරකින් ඇන්න මිනිහව පෙන්නලා.

ඒත් ටේ....අනේ එහෙම කරන්න එපා...........
ජංකුක් එයාගේ කකුල් දෙකත් ගුලි කරගෙන , ලේ පිරුන එයා ඇදගෙන ඉන්න ෂර්ට් එකත් අල්ලන් ඉකි ගැහුවා. ජංකුක් ලග දන ගහ ගහත්ත ටේ , ජංකුක්ගේ කම්මුල් දෙක මිරිකලා.

ඩෝලී අයිති මේ ටේට........මගේ දෙයක් වෙන කෙනෙක් බැලුවොත් මම මෙහෙම තමයි කරන්නේ..........
ටේ පිස්සෙක් වගේ හයියෙන් හිනා වෙන්න ගත්තා.

තමුන් සයිකෝ කෙනෙක් ........මා අතඅරින්න මට යන්න දෙන්න....
ජංකුක් කැගැහුවත් , ටේ ජංකුක්ව බලලා

ඔයාට යන්න බෑ ඩෝලී....ඔයයි මාව හොයාගෙන ආවේ......මම නෙමෙයිනේ ඔයාව හොයාගෙන ආවේ....ඔයාගේ කැමත්තට ආවාට ඔයාගේ කැමත්තට යන්න බෑ ඩෝලී..................

මම තමුසෙගේ ඩෝලී නෙමෙයි ....මට ඩෝලි කියන එක නවත්තන්න............මම ජංකුක්..............මට මේ අපායෙන් යන්න දෙන්න .............

බැ ඩෝලී.....ඔයා මෙහෙන් කොහෙවත් යන් නෑ........දැන් ඩෝළි මමයි game play කරන්න යන්නේ..........
ටේ හිනා වේවි කියද්දි ජංකුක්ගේ ඇගම වෙව්ලන්න ගත්තා.

අනේ ටේ ආයේ game play කරන්න බෑ.....මට මහන්සියි ටේ අනේ ......
ජංකුක් කොච්චර කිව්වත් ටේ ඒක ඇහුවේ නැ.

MONSTER KINGOpowieści tętniące życiem. Odkryj je teraz