[chapter 1] birthday party 🎂

Start from the beginning
                                    

( eun-ji ඉක්මනට ගෙදර ගිහින් ලැස්ති වෙලා party එකට ගියා)

( eun-ji ඉක්මනට ගෙදර ගිහින් ලැස්ති වෙලා party එකට ගියා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(එයා ඇදන් ඉන්නේ මෙ ඇදුම )

❄️කොහොමද කට්ටිය
✨️ හැමදාම වගෙ අදත් පරක්කුයි නෙ 😂
❄️හරි හරි ඉතින්🙂
🌸 eun-ji ඔයා අවාද 😁
❄️ඔව් ටිකක් පරක්කු උනා
🌸 අයියො ඔය ඇදුමට කොන්ඩෙ color එක ගැල පෙන්නෙ නැ ඇයි අනෙ ඔයා කොන්ඩෙ නිල් පාටකරලා තියන්නෙ
❄️ හැමදාම කියනවානෙ 😂 මන් කැමති පාට එ.

(Eun-ji ගෙ කොන්ඩෙ නිල් පාටට තියන්නෙ එයාගෙ බලය නිසා)

🎀 ඔන්න මාත් ආවා.
❄️ආ... min-seo.
🎀කො alice අවෙ නැද්ද?

💄ඔයාගෙ යලුවොත් අවාද ?

( lily ගෙ අක්කා💄 )

🌸ඔව් මොකද 😏
💄මෙක මගෙ උපන්දිනෙ ඔයගෙ යලුවන්ට එන්න කිවුවෙ කවුද?
🌸මගෙ යලුවොන්ට එන්න කිවුවෙ මම.
👩අයෙත් පටන් ගත්තාද ඔය දෙන්නා

(👩lily ගෙ අම්මා)

🌸බලන්නකො මෙයා මගෙ යලුවොන්ට එන්න එපා කියනවා.
👩හරි හරි දෙන්නාගෙම යලුවො ආවාම මොකද රන්ඩු කරන්න එපා
🌸හු... හු... 😝

❄️හරි හරි අපි යමු නෙද?
✨️මෙ කොහෙද අනෙ කන්න තියන්නෙ.
🎀ඔයාට කැම හොයන්නෙ නැතුව ඉන්නම බැරිද?
🎗️ආ.. කට්ටිය කොහොමද
✨️මෙන්න alice ඇවිල්ලා.

(එත් එක්කම eun-ji කෙල්ලෙක්ව දාකිනවා)

❄️මෙ lilly අර කවුද?
🌸ආ... එ ඉන්නෙ අපෙ මොඩ අක්කගෙ හොදම යලුවා

(මෙ ඉන්නෙ එයා) (මෙයා කවුද කියලා පස්සෙ හදුන්වලා දෙන්නම්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෙ ඉන්නෙ එයා) (මෙයා කවුද කියලා පස්සෙ හදුන්වලා දෙන්නම්)

❄️ඇයි මට එයාව දැකලා පුරුදුයි වගෙ අනෙ මංදා එ.. එයාද.. නැ... නැ එක වෙන්න බැ එයා මැරිලා ගොඩාක් කල් එක වෙන්න බැ

(Eun-ji හිතුවා)

(එයා හිත හිත ඉන්න කොට min-seo එයාට කතා කලා)

🎀මොනාද අනෙ ඔයා ඔච්චර හිතන්නෙ.
❄️ආ... මුකුත් නැ 😁
✨️ඔයාලා එන්නෙ නැද්ද cake කපන්න
❄️ හරි අපි එන්නම් උබට කන්නමනෙ ඔන😂
✨️හරි ඉතින් එන්න යමු ඉක්මනට

____________________________________

කොහොමද  පළවෙනි chapter එක ලස්සනයිනම් vote කරන්න coment කරන්න හොදෙ 😊 ඉලග chapter එකත් ඉක්මනට දෙන්නම් 💜️

The crown belongs to me 👑️ [COMPLETED✔✔] Where stories live. Discover now