chapter 9 ♥️💫

1.9K 257 22
                                    

නෙහාන්.......

අද උදේ තද පපුවක ගැබුරු හුස්මක් එක්ක ඇහැරුනා.
දෙයියනේ මන් දේව්ට තුරුල් වෙලාද මෙච්චර වෙලා නිදාගෙන ඉදලා තියෙන්නෙ. මන් ඉකමනට ඇදේ එහාට වෙනකොට එයා

"ඇයි අයින් උනේ. ගොඩ වෙලේක ඉදන් මගෙ පපුව අස්සෙ තමා හිටියෙ" කිව්වා.

චිකේ මට උන දෙයක්. වස ලැජ්ජාව මට උනේ. මමත් ගිහින්නෙ උනුහුම හොයන්න මෙයාගෙ පපු අස්සට.

මට දගලන්න එපා කියල එයා මගෙ ඇග උඩට ඇවිත් මගේ ශර්ට් එකේ බොත්තම් ගලවනකොට මන් බැලුවා ඇයි කියලා.

අදත් මාව රතු කරන්න හදනවද මේ. නෑ එයා මගේ marks දිහා බලල ඒවා ලස්සනට ඇල්ලුවෙ ඒවාට kiss කරනගමන්.

ආ... එයාගෙ ඒ සිනිදු ස්පර්ශ මට දරාගන්න බෑ. එයාගෙ ඇස් දිලිසෙනවා. එයා මට ඇත්තටම ආදරේ බව මට තේරිලා තිබ්බෙ ඊයෙ ඉදන්ම. සෙහාශුත් මට ඒ ගැන කියද්දි හොදටම තේරුනා.

උදේට කාලා බෑග් ලෑස්ති කරන්න අපි කාමරේට ආව.

"නෙහාන්. ඊයෙ මොකද උනේ. වැඩේ උනාද"

"පිස්සුද බන්. ලබ්බක් කතා කරනවා"

"එහෙනන් දෙන්න කනකන් උකුලු මුකුලු කර කර හිටියෙ. මොකද උනේ"

"සෙහාශ් මට උබට දෙයක් කියන්න තියනවා. "

"මොකද්ද"

"එයා මට අද ආදරෙයි කිව්වා"

"ටසිරී.... උබ මොකද කිව්වෙ"

"මන් කැමති බන් දැන් එයාට. දේව්ව මතක් වෙනව හැමවෙලේම. මන් එයාට ආදරෙයි බන්. මට දැන් එයා නැතුව බෑ. ඉතින් මමත් ආදරෙයි කිව්වා. ඒ උනාට කොල්ලො දෙන්නෙක්නෙ බන්. උබ මාත් එක්ක තරහ වෙනවද"

"පිස්සුද බන්. ආදරේට කෙල්ලද කොල්ලද අදාල නෑ බන්. හිත නවතින තැන තමා. අනික මන් මොකටද උබ දේව් එක්ක යාලු උනා කියල තරහ වෙන්නෙ. උබ මොකාට ආදරේ කලත් මන් උබ එක්ක. බය වෙන්න එපා."

"තෑන්ක්ස් බන්"

"උබට දෙයක් කියන්න තියනවා. දැන් හන්ගන්නැතුව කියන්න පුලුවන්"

"මොකද්ද"

"නෙහාන් පලවෙනි දවසෙ දේව් උබව changing room එකේ කිස් කරපු දවසෙම මන් ඒ marks වලින් හිතුවා උබව කොල්ලෙක් තම කිස් කරල තියෙන්නෙ කියල.

ආඩම්බරකාරයෝ 🔥🔞 (Complete)Kde žijí příběhy. Začni objevovat