chapter 8 ♥️💫

2.1K 275 24
                                    


නෙහාන්....

දේව් මගේ කාමරේට අවිත් මාව ඇදේ දාගෙන කිස් කලා හොදටම. මන් එයාව දෙසැරයක් හැපුවෙ මගෙ පුලුවන් හයියෙන්මයි.

මන් හැපුව නිසා එයා ටිකක් දරුනු උනත් මට එහෙම රිද්දුවෙ නෑ. එක පාරක්නන් රිදුන මගෙ නිපල් එක මිරිකනකොටනන්.

ඒත් එයා වෙනදට වඩා වෙනස්. මට මීට කලින් සුදූ කියල තිබුනට එයා අද මට මැනික කිව්වා. ඒ වචන වලට මගේ තරහා නැති උනා.

ඒ නිසා එයා මගේ උඩුකයම කිස් කර කර ලෙව කෑවත් මට එයාව නවත්තන්න ඕනෙ උනේ නෑ.

අන්තිමට ගොඩ වෙලාවකට පස්සෙ මට මහන්සි හැදුන නිසාත් සෙහාශ් එයි කියල බය උන නිසාත් මන් නවත්තන්න කිව්ව ගමන් එයා නවත්තලා මගෙ නලලට කිස් එකක් දීලා ගියා.

එයා මට මගෙ මැනික කියනවා.

බාතෲම් එකට ගිහින් කන්නාඩියෙන් බලනකොට තැන් තැන් වල marks තිබ්බා. අද ඒව දැකල මට තරහ ගියේ නෑ.

මන් ඒව ඇල්ලුවෙ ලස්සනයි කියල හිතුන නිසා. මට අමුතුම හැගීමක් ආව දේව් ගැන. අපරාදෙ ගියේ කියල හිතුනා. මන් ලගට වෙලා තව ටිකක් හිටියනන් කියල හිතුනා.

වතුර වලින් ඇග පිහදාගෙන ටී ශර්ට් එක දාගන්න එලියට එනකොට බාතෲම් එක ඉස්සරහ සෙහාශ්. ඌ මගෙ ඇග දිහා බැලුවා.

"දේව් ආවද කාමරේට"

"හ්ම්."

"කොල්ලට මහන්සිද"

"හ්ම්"

"රිදෙනවද"

"නෑ"

"අරක කලාද"

"පිස්සු නැතුව ඉදපන් එහෙම එකක් කලේ නෑ"

"කොච්චර වෙලා එයා හිටියද කියල දන්නවද. ඌ එතනින් එනකොට 10යි වෙලාව. දැන් 11 30යි වෙලාව. උබල පැයකට වඩා. ඔච්චර වෙලා ඔයා එයා එක්ක හිටියා කියන්නෙ උබ උබ දන්නෙ නැති උනාට ඌට කැමති බන්. පිලිගනින්කො."

"දන්නෙ නෑ. හැබැයි එයා ගියාට පස්සෙ පාලු හිතුනා"

"ඒකට තමයි බන් ආදරේ කියන්නෙ. දේව් උබට ආදරෙයි කොහොමත්. එයා ඔයාව බලෙන් හරි කිස් කරන්නෙ උබව බැරි නිසා. මට චාමර අද කිව්වා හැම වෙලේම දේව් උබ එනකන් මග බලන් ඉන්නවලු. උබට කියන්නෙ මගෙ පැටියා කියලලු. උබ ගැනමලු කියන්නෙ. මීට කලින් කවදාවත් එහෙම කාටවත් නෑලු. උබව දවසකට දැක්කෙ නැති උනොත් කොල්ලා පිස්සු වගේලු"

ආඩම්බරකාරයෝ 🔥🔞 (Complete)Where stories live. Discover now