අම්මව පිටත් කරලා විජේ මාමයි බෙනෙරගම ආතයි බිසෝ මැනිකෙ නැන්දයි

කතා කර කර ඉදලා ගෙවල් වලට ගියේ රෑවෙලා

අපිට රෑට කන්න බිසෝ මැනිකෙ නැන්දා තිප්පිලී මාලූ ගහල අලයි තෙම්පරාද කටපු පොල් සම්බලුයි ලැබුනා

ශිරාන් කාලෙකින් මිරිස් කාපු නැති නිසා එයාගෙ දිව මැදිලා නෑ

ඒක නිසා එයාට තදට මිරිස් දාපු කෑම කන්න බැරුව කදුලු පෙර පෙර හායි හූයි ගහ ගහ කෑව

ආයෙමත් මට මේ හුරතල් කෝලම් බලන්න උනානෙ

එයාට මිරිස් ගෑවුන ගහල අල හෝදල කවන්න

ඇස් දෙකේ කදුලු පිහිදන්න ඕනෙඋනත් විජේමාමයි බිසෝ මැනෙකෙ නැන්දයි බලන් ඉද්දි ඕව කරන්න බෑනෙ අමාරුවෙන් ඉවසන් හිටියා

ඒ අය පිට වෙලා යද්දිම 

මම කුස්සියෙ සීනි බෝතලේ හොයන් කටේ හලාගත්තා

"අම්මෝ..අර සම්බල ඇසිඩ් දාලහදලද මන්දා දිව දිය උනා"

ශිරාන් තාම හූයි හූයි ගානව

මම එයාව අල්ලගෙන තොලක් දාල දිවට දිව තියන් 

මගේ කටේ තියවුන සීනි පැනි තලිය එයාගෙ දිව පුරා ගෑවෙ මගේ දිවෙන්

එයා මගෙ පැනි තොල රසකර කර බීවා

දිවට දිව ස්පර්ශවෙද්දි කාලෙකින් නොලැබුනු රම්‍ය සැපය මගේ ඇගපුරා දුවනව කරන්ට් එකක් යනව වගේ

සූස් සූස් ගගා ඉදපු ශිරාන් මගේ දිවේ පැනි රසනිසා කටේ දැවිල්ල අඩු කරගෙන මගේ දිහා ආදරෙන් බැලුවා

මගේ තොල් අග්ගිස්සෙන් බේරෙන උකු පැනි බින්දුවක්

එයාගෙ උනුසුම් තෙත දිවේ පටලවලා ලස්ස්න තොල් ඇතුලෙන් කට්ට දාගත්තා

"ඔයා ගොඩක් වෙනස් වෙලා...මේ හැම තැනම තුවාල කැලැල්...

මට මම එක්කම තරහයි....

ඔයා ගැන හොරෙන් හරි හොයල බලන්න තිබුනා මට

මම මෝඩයෙක් වගේ ඔයා හොදින් ඇති කියලා බොරුවට විශ්වාස කරන් මගෙ හිත හදාගත්තා"

"ම්ම්ම් දැන් අඩන්න එපා ඉතිම් උන දේ වෙලා ඉවරයි

මේවගෙ තුවාල තව දාහක් උනත් කමක් නෑ මට ඔයාව ලැබෙනවනම්

case කේස්Where stories live. Discover now