ep 14

1.3K 213 4
                                    

"කෑව ඇති ඕයි දැන්වත් යමන්කො""

"දැන් කොහෙ යන්නද...එකොලහත් පහුයි..."

"නරියා බූරුව මම කියුවනෙ උට්ටො...පරක්කුවෙනව යන් කියලා...දැන් ඉතින් හොස්ටල් එකට යනන් වෙන්නෙ නෑනෙ"

"හොස්ටල් එකට යන්නෙ මොටකද උබට අර පවන් තඩිය බදාගන්නෙ නැතුව නින්ද යන්නෙ නැද්ද"

"" මේ නිකන් වල් කතා කියන්න එපා ඕයි...ඌ නැති නිසා නෙවෙයි මෙහෙ ඉන්න තැනක් නැතිනිසා කියුවෙ

දැන්..ලොට ලොට හිටියා ඇට්ති බස් ස්ටෑන්ඩ් එකේවත් නිදියගෙන උදේම බස් එකේ යන්"

"බස් ස්ටෑන් ගානෙ නිදියන්නෙ මොකටද...හෝටලේකට යන්"

"උබයි මමයි තනියෙම"

"දෙන්නෙක් ඉද්දි ඒකෙ තනියක් මොකද්ද,..උබට නිදිවශින්න පෝලිමක්ම ඕනෙද?"

"පෝලිමක්ම හිටියත් බය නෑ උබ ඉන්න එක තමයි බයානකම"

""අඩෝ අපි ගැන උබ මහ සල්කිලි විදියට හිතන්නෙ බන්...ම්ම්෴ ඒකටනම් කැමති නෑ

මාත් එක්ක එකට හියියොත් උබෙ වර්ජිනිටි එක නැතිවෙයි කියලා බයයිද""

"එහෙම එකක් නෑ...ඒත් මම හෝටල් ගානෙ ගිහින්ම නෑ"

"හරි ඉතින් හැම දේටම පලවෙනි පාරක් තියෙනවනෙ

කොටින්ම මාස 9ක් හුස්ම නොගෙන අම්මගෙ බඩේ ඉදපු උබ ජීවිතේ පලවෙනි වතාවට හුස්ම ගත්තු වෙලාවක් ඇතිනෙ

ඒ පලමු හුස්මෙන් පස්සෙ උබ දිගටම හුස්ම ගන්නව

ඒ වගේ අද පලවෙනි වතාවට හෝටලේකට යන්

ඊට පස්සෙ උබ පුරුද්දක් කරගනින් හෝටල් ගානෙ රස්තියාදු වෙන එක"

"මම උබට කියුව කියලා හිතාගනින් ශිරාන්"

අනේ මන්දා මම කලින් ඉදලම ප්ලෑන් කරපු උගුලක පැටලෙනවද කියලා හැම දේම ශිරාන්ට ඕනි විදියට ගානට වෙනවා. 

ශිරාන් කැබ් එකකින් මාව උස කන්දක තිබුන හෝටලෙකට එක්කගෙන ගියා ඒකෙ නම වේගාස් 

ඒක සුපිරි තරු පන්තියෙ හෝටලයක් 

අපේ බඩු ටික රූම් එකට යවලා අපි චෙකින් වෙලා ගිහින් රූම් එක බැලුවා

case කේස්Where stories live. Discover now