"ම්,ම්ම්ම් ඔවූ ...ඕයි ඒත් මම හිතනව ශිරාන් ඒක එයා දන්න කෙනෙක්ට කියක බොරුවට අපේ අම්මට කතා කෙරුවුව වෙන්න ඇති

ඒ කෙනා ඒශියල් වෙන්නත් පුලුවන්

එදා ශිරාන් ලවුඩ්ස් පීකර් දාලයි කෝල් එක අපේ අම්මට දුන්නෙ

ඒක නිසා මට ඒ කට හඩ හොදට මතක හිටියා

පස්සෙ ශිරාන් මාව එයාලගෙ කම්පැනියෙ ඇනුවල් පායියට ගිය දවසෙ ඒශියල් මාත් එක්ක සින්ග්ලිශ් වලින් කවලන් කර කර කතා කරා

එබෙලෙ මට හිතුන මේ කටහඩ මට හොදට අහල පුරුදුයි කියල

දැන් කල්පනා කරල බැලුවාම හිටෙහ්නව එදා ශිරාන්ගෙ අම්ම වගේ කතා කලේ ඒශියල් වෙන්න ඇති"

"ඒත් මට ලෝයර් කෙනෙක් විදියට සාක්ශි ම්දි ..උබේ ආගියුමන්ට් එක පිලිගන්න මොනවද තව සාක්ශි තියෙන්නෙ"

"මට මෙහෙමයි කියල පෙන්වන්න සාක්ශි නෑ

ඒත් ශිරාන් අම්ම රට කියුවට එදා අපේ ගෙදරදි කතා කරනව ඇරුනම වෙන කිසිම දාක කතා කරනව ඇහිලා නෑ

එයාල ජීවතුන් අතරනම් ඇයි ශිරාන්ගෙ මම්මී විකීව බාරකාරයො විදියට පත් කරන්නෙ ශිරාන්වයි බිස්නස් එකයි බලා ගන්න

අනෙක මම අහල තියෙනව ශිරාන්ගෙ මම්ම බනිනව...උබ ඒ මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරනව කියල

ආඅ...එක දවසක් ශිරාන් මල් පොකුරු දෙකක් ටවුන් හෝල් එක ලග මල් කඩ බලින් අරන් බොරැල්ලෙ කනත්තට ගියා

මාව හවුස් ඔෆ් ෆැශන් එකේ රෙදි තෝරන්න දාල එයා තනියෙම ගියේ

මට කියුවෙ එයාගෙ අච්චි සීයගෙ සොහොන් වලට මල් තියන්න යනව කියලායි

ඒත් එයා සොහොනට ගිහින් එද්දි හොදටම අඩලා තිබුන ඇස් යට කලු වෙනකන්ම

තව දවසක් මාත් එක්ක කැලනි පන්සල් ගිහින් වැදලා ගාතා කියලා එතැන හිටපු හාමුදුරු කෙනෙක්ට පිරිකරකුත් පූජා කරා...ඒවෙලාවෙ එයා කියුවෙ එයාගෙ ලගම නෑයො කීප දෙනෙක් දැන් මේ ලෝකෙ නෑ..එයාලට පින් දෙන්න ඕනෙ කියලයි"

"ම්ම්, ඒ උත්තරේ ගතයුත්තක් තියෙනව ඒත් සාධාරන සැකයෙන් ඔබ්බට ඔයාගෙ තර්කය ඔප්පුකරන්න තරම් ඒ සාක්ශි ප්‍රානවත් මදි"

case කේස්Where stories live. Discover now