chapter 21 ( final🙂💔)

Start from the beginning
                                    

එහෙම කියලා ජන්ග්කූකුත් ලූනව හග් කලා.. ඕක ෆීලික්ස් ලින් දෙන්න දැකලා හයියෙන් හිනා වුනා.. මේ දෙන්නත් ඒ දෙන්නට හිනා වුන නිසා😂

Yoongi- මුන එක්කනම් මේ වැඩේ කරන්න බෑ😒

Jimin- ඔව් මේ ඕක් නවත්තපල්ල 😒 මෙතන වහලෙ උඩ යන්න හිනා වෙනවා😒

Felix- හරි හරි ඉතින්🙂

Onjo- හොදම වැඩේ ඔහෙට😂

Felix- අනේ යන්වා ඕයි යන්න🙂

Lori- 😂 ආහ් ලෙනි දැන් ඔයාට කොහොමද..

Leni- දැන් නම් වැඩිය රිදෙන්නේ නෑ..

Him- ඒක හොදයි..

Jl- තව මාස ටිකයි නේ😌

Kanhi- ඕගොල්ලෝ කියාවි 🙂

Luna- කෝ බලන්න පුංචි පැටව් දෙන්නා🤗

Lin- අනේ එයා දගලනවා අනේ🤗

Luna- ඔව් අනේ🤗

මන් හිතෙනවා මෙතන වෙන දේ කට්ටියට තේරෙනවා කියලා.. කමක් නෑ මන් කියන්නම්කෝ.. ලෙනිට බබෙක් හම්බවෙන්න ඉන්නවා.. ඒ වගේම කන්හිටත්.. ඕක තමා මන් කලින් කියන්න හිටිය දේ..🤗❤

Hobi- ඒක නෙමේ කෝ අනේ හ්‍යුන්ලා??

Onjo- ඒගොල්ලෝ අදත් පරක්කුයි හැමදාම වගේ😒

Felix- ඔය ඩබලම ඔහොම තමා🙂

Jungkook- පොඩි ඩබලත් අද එනවානේ..

Kanhi- ඒකතමා..

Lin- අපි එහෙනම් ඒගොල්ලෝ එනකම් ඉමු..

Namjoon- ඔව් එහෙම කරමු..

ඒත් එක්කම චැන් මිසෝ ලූකස් නම්‍රා වගේම ඒගොල්ලන්ගේ පොඩි බබාල දෙන්නත් ඒ වෙලාවේ ඇතලට ආවා...

Chan- ඔන්න අපි ආවෝඔ😌

Namjoon- මන් හිතන්නේ ඔය කෑ ගහගෙන ඇතලට එන එක පරම්පරාවෙන් එන එකක්ද කොහෙද🙂

Lori- ඒක තමායි 😂

Lucas- හරි අපි එනකම් බලා සිටි ඔබ සැමටම ස්තූති😌 එහෙනම් අපි යමු..

Namra- 😒

Lucas- ආහ් හරි හරි ටිකකින් යමු🙂

Chan- ඉතින් කොහොමෙයි කස්ටියට..

Onjo- ඔප්පා කතා කරන්නෙ නිකන් අවුරුදු ගානකින් දැකලා නෑ වගෙනේ😂

Adventure gang [Complete]Where stories live. Discover now