Few years later
Author pov
අද අපේ හැමෝටම ගොඩක් විශේෂ දවසක්. ඒ නිසා ඒක සෙලිබ්‍රේට් කරන්න ඕනි නිසා අද හැමෝම පික්නික් එකක් යනවා😌 ආහ් කියන්න බැරි වුනානේ අපේ හැමෝම දැන් මැරි කරලා ඉන්නේ😉 ජින් යුන්ගී හොබි නම්ජුන් හතර දෙනාම එකම දවසේ තමා මැරි කලේ..😌 එතකොට ජිමින් ජන්ග්කූක් ෆීලික්ස් තුන් දෙනත් එකම දාවසේ මැරි කලේ..ඒ හැමෝම යුනි ඉවර වෙච්ච ගමන් මැරි කලා.. දැන් ජින් යුන්ගී හොබි නම්ජුන් ලා මැරි කරලා දැනට අවුරුදු දෙකක් වෙනවා.. ජන්ග්කූක් ෆීලික්ස් ජිමින් තුන දෙනා බැදලා තාම අවුරුද්දයි... ආහ් තව දෙයක්.. අපේ චැන්ටයි මිසෝටයි දැන් බබෙක් ඉන්නවා😌එයා කොල්ලෙක්. එයාට දැන් අවුරුදු පහයි... අපේ ලුකස්ටත් අවුරුදු පහේ බබෙක් ඉන්නවා.. එයා නම් කෙල්ලෙක්😌 ආහ් තවත් පොඩි දෙයක් තියේ...ඒක මන් පස්සේ කියන්නම්..
හැමෝගෙම ගෙවල් තියෙන්නේ එකම රෝඩ් එහෙක. ඒක මේ ඔක්කොගෙම කලින් ඉදලා කරන්න බලාපොරොත්තු වුන දෙයක්..At jin's house
Jin- ඔන්න මං බඩු ටික ගත්තා.. හාහා ඔන්න බර උස්සන්න එපා කිව්ව නේද මං දැන් 😒
Leni- හරි හරි අනේ ඉතින්🙂
ඒත් එක්කම අනිත් කට්ටියත් ආවා.....
Jungkook- ඔන්න අපි ආවෝඔ😌
Jin- හරි හරි මනුස්සයෝ ආවයි කියලා මුළු ගෙදරම දෙවනත් වෙන්න කෑ ගහන්න ඕනෙද🙂
Felix- ඕවා ඉතින් ජන්ම පුරුදුනේ... එයාගේ නිවුන් සහෝදරියටත් ඕකම තියෙන්නේ🙂
Lin- ඔන්න ඉතින්🙂 මන් එහෙම කෑ ගහන්නේ නෑනේ😒
Felix- හරි හරි බබා ඉතින්😌 එන්න හග් කරන්න...
Lin- අනේ යන්න අනේ යන්න😒
ෆීලික්ස් එහෙම කියලා ලින්ව බැක් හග් කලා.. අනේ ඉතින් ඕක දැකපු අපේ ලූනා සහා ජන්ග්කූක් දෙන්න හිනා වෙන්න පටන් ගත්තා.. හැමදාම වගේ ලින් ඒ දෙන්නට විහිලු කරන නිසා රිවේන්ග් එකක් වශයෙන් තමා ඒ😂
Jungkook- අම්මොහ් ඒක😂
Felix- අනේ උබ පලයන් පිස්සු යකා😒
Lin- වල් බූරුච්චී😒
Luna- අනේ උබනේ බූරුවා 😒
Jungkook- අනේ ඔය බූරු පැටියා කියනා එවා අහන්න එපා මැණික.. එන්න මන් ඔයාව හග් කරන්න ..😌
YOU ARE READING
Adventure gang [Complete]
Adventureයන යන තැන බාල්දි පෙරලගන්න සෙට් එකක්🤦🏻♀️ ඉස්කෝලේ ගිහිල්ලා ගිහිල්ලා තිත්ත වෙලා නිවාඩුව එනකන් බලන් ඉදල යන trip එකක්😁 තියන තරමක් කුණු කන්දල් වලට කරගහලා කෙලවගන්න පිස්සො ටිකක්😒 කොච්චර ප්රශ්න ආවත් එකතු වෙලා විසදගන්න සහෝදරයෝ වගේ යාලුවො ටිකක්🥺 කියවලම...