chapter 5

31 5 7
                                    

Unk- ඒයි ඔහෙලා කවුද?

Lin pov

අර කට්ටිය තව ටිකක් අපේ ළගට අවා😐 එක පාරටම අහලා පුරුදු කට හඩක් ඈත ඉදන් අපිට ඇහුනා අපි කට හඩ ඇහුනු පැත්තට හැරිලා බැලුවා

එතන හිටියේ

Jungkook ,tae and jimin
එගොල්ලො අපි හිටපු තැනට දුව ගෙන ආව ඇවිල්ලා jk එතන හිටපු එක කොල්ලෙක්ගේ කොලර් එක අල්ල ගත්තා 😌

Jungkook- මොකක්ද උබලා මගේ නංගිටයි මගේ gf ටයි කරේ 😠😠
Vimin and lin- 😮
Luna- 😳
👽- calm down bro අපි මුකුත් කරේ නෑ
Jungkook- මුලුත් නොකරා වෙන්න බෑනෙ අපි දැක්ක ඔහෙලා මගෙ නංගියි මගේ gf ළගට යනවා😠😠
👽- හරි හරි
Jungkook- හරි හරි 😠😠උබලට මන් අද

Jungkook එයා කොලර් එකෙන් අල්ලන් හිටපු කොල්ලගෙ මූණට එකක් ගැහුවා😏

V and jimin- එපා බං මෙහෙ වරෙන්😥

V and jimin jk ව නවත්තන්න හදනවා

👽- හරි හරි sorry sorry
Jungkook- කලින්ම තමුන්ලා girls ලට respect කරන්න දැන ගන්නවා😤

එහෙම කියලා jk linවයි lunaවයි අරන් ගියා tae and jimin එගොල්ලන්ගේ පස්සෙන් ගියා මෙගොල්ලො ඔක්කොම ගියා කාමරේකට ගියා මුලු සෙට් එකම එතන ඉන්නෙ

Jungkook- ඔගොල්ලන්ට කරදරයක් නෑනේ
Lin and luna- නෑ
Jungkook- මොන මෝඩයොද මේ වෙලවේ කවුරුත් නැතුව ඇවිදින්න යන්නෙ😠
Lin and luna- හරි හරි sorry හොදේ🙂
Jungkook- sorry තමා
Namjoon- මොකක්ද වෙලාතියෙන්නෙ ?

Tae and jimin දෙන්න අනිත් අයට මොකක්ද වුනේ කියලා කිවුවා. අනිත් අය අර පිරිමි ළමයිට හොදටම බැන්න

Jin- ඇයි මෙයාලා මූට නොකිය ගියෙ
Lin- මෙහෙමයි මෙයා😂 මූට කිවුවොත් මූත් එනවා අවටපස්සෙ පොඩි එකා වගේ එක එක බඩු ගන්න තැනින් තැන නැවති නැවති යන්නෙ එහෙම වුනාම ජොලියක් නැනෙ මෙයා එකයි😂
J hope- ඒකත් ඇත්ත හැබැයි 😅
Tae- මන් කලිනුත් කිවුවා කට්ටියට මූ තාම පොඩි එකා කියලා😂😂😂
Jungkook- අනේ මෙ එන්න එපා හරිද hum😤
Jimin- ආ මේ එක නෙමේ ආතල් වැඩේ කියන්නෙ එක්කෙනෙක් අපේ lunaට girfriend කියලානේ කිවුවේ😂😂
Jin- කවුද බං ඒ ?
Jimin- වෙන කවුද බං ඉතින් අපේ පොඩි එකා මිස😅😅😅
Jungkook- මේ පොඩි එකා කිය කිය එන්න එපා හරිද😠
J hope- සිරාවට😮
Tae- ඔව් බං අපි සාක්ශි නේද lina😂
Lin- ඔව් 😏
Luna- ශිකි මූ නම් 😒 මේ මන් යනෝ අපේ room එක උබල එක්ක ඉන්න්වට වඩා හොදයි තනියම ඉන්නවා
Lin- කාට හරි ලැජ්ජයි වගේ😂
Luna- 😒😒
Lin- මේ කට්ටිය රෑ වෙලානෙ මාත් යනෝ වූ එක්ක කන වෙලාවෙදි හම්බ වෙමු😌😉byee
All- byee linoo

Adventure gang [Complete]Onde histórias criam vida. Descubra agora