නුපුරුදු බයානක තැනකට පලවෙනි පාර ආවම ඇති වෙන නුහුරු බිරාන්ත ගතියෙන් මාව වෙලාගෙන තිබුනෙ

කවුරු හරි ඇහුවොත් මොකද ආවෙ කියල මට දෙන්න උත්තරයක් නෑනෙ

බයේ ගැහි ගැහි බේබදු මේස අතරෙ ඇවිද්දත් ශිරාන් හිටියෙ නෑ

එන්න හැරෙද්දි අදුරු කොරිඩෝවක් තිබිලා හැරිලා බැලුවා

එක මේසයක් උඩ හ්තරෙන් තුනක් විතර හිස් උන අරක්කු බෝතලයක් ඉස්සරහ ශිරාන් ඔලුව ගහගෙන හිටියා

මම හෙමින් හෙමින් ලබට ඇවිද ගෙන ගිහින් එයාගෙ ඔලුවට හෙමින් අත තිබ්බ

ගෙදරට ඇදපු ස්කිනියයි කොට ශෝටටයි එයාගෙ ඇගෙන් වැඩි හරියක් පිටට නිරාවරනය වෙලා තිබ්බ

"කවූද උ.ට්ට්.ටො මට ඩිස්ටර්බ් කරන්නෙ...පරය"

එයා අදුරෙ මගෙ තුලාල උන අත අබරලා කෑගැහුවා

මටත් උක් ගෑවුනා තුවාල් උන අත මිරිකපු නිසා 

""සෂා උබ මෙතන මොනවද කරන්නෙ""

ශිරාන් වෙරි මතට අඩවන් උන ඇස් පියන් ලොකු කරල ඇහුවා

"ඔවූ මටත් අහන්න තියෙන්නෙ ඒකමයි තමුසෙ මොකද්ද මේ ගුබ්බෑයමේ කරන්නෙ"" 

"මේක උබට එන්න හොද තැනක් නෙමෙයි"

"ඇයී මම ආවම මොකද වෙන්නෙ...මම තොත්ත බබෙක් නෙමෙයි තමුසෙට වඩා අවුරුද්දයිනෙ බාල"

"'ඒත් මෙතන බොන මිනිස්සු ඉන්න තැනක්"

"ඇයි මට බොන්න බැරිද...."

මම ශිරාන් ලග තිබුන බෝතලේ අරන් කටේ තියාගෙන උගුරු දෙකක් කටට හලා ගත්ත

ඕ ශිට් ඒව ගද වගේමයි රසත් තිත්තයි කට කාරවන ගදයි

මට කැස්සක් එක්ක ඔක්කාරෙට ආව...ඇස් දෙකෙනුයි කන්වලිනුයි දුම් පිටවෙලා රත් වෙනව වගේ

"ඕඕ....මොනව කරනවද ඕයි"

ශිරාන් වැනි වැනි නැගිටලා මගෙ අතේ තිබුන බෝතලේ උදුර ගත්තා 

"සාෂා....එනව අපි යන්"

ශිරාන් විසිල් පාරක් ගහලා වේටර් කොල්ලෙක්ට කතා කරලා අතේ තිබුන 5000 ම ඌට දීල බැලන්ස් එක උබම තියාගනින් මල්ලි කියුවා

case කේස්Where stories live. Discover now