මට තේරුනා මේ ඉන්නෙ ශිරානයගෙ අම්ම නෙමෙයි අම්මගෙ නන්ගි 

මම්මි

එයාලගෙ කතාව සිද්ද උනේ ඉන්ග්‍රීසියෙන් ඒත් මගේ පහසුවට මම ඒක සින්හලෙන් ලියන්නම්

"මම්මෙ...ඔයා තනියෙමද ආවෙ"

"ඔවූ....ඔයා ෆෝන් ආන්සර් කරන්නෙ නැති නිසා මට එන්න උනා"

"මම ඉන්න තැන ඔයා දන්නෙ නෑනෙ...කවුද කියුවෙ"

"සිම් එක ට්‍රැක් කරාම ඉන්න තැන හොයාගන්න අමරු නෑනෙ"

" මොන මගුලකට්ද මාව හොයාගෙන ආවෙ"

"ඉස්සෙලා හරියට කතා කරනව....මොනවද ඔය කතා කරන හැටි..."

"මම කතා කරන්නෙ මට ඕනෙ විදියට..ඒක ගැන කමෙන්ට් දෙන්න ඔයාට අයිතියක් නෑනෙ"

"ම්ම්ම් මට පේනව උබ අමුතුම විදියකට හැදීගෙන එන බව...මොනවද ඔය ඇදන් ඉන්න වදුරු ජන්ගි...තමුසෙ නිකන් චිකාගෝවල ගේ පෙරඩ් එකක යන ජරා සතෙක් වගේ "

"මමම් මට ඕනෙ ඒව මම අදින්නෙ,..මට ඕනෙ විදියට මම ඉන්නෙ,..ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා...කරුනා කරලා දැන් යන්න "

"" ඔවූ ඔවූ උබ මගෙ අක්කගෙ පුතා උනේ නැත්තම් මම මේක ගන්න ගන්නෙ නෑ""

"අම්මගෙයි තාත්තගෙයි නම් ඔය ජරා කටින් කියන්නවත් එපා...යනව යන්න"

හරි මම යන්නම්...මම අන්කල් වික්‍රම් ගෙ පනිවිඩේකට ආවෙ

එයාගෙ ඇනුවල් පාටිය මේ සෙනසුරාද රෑ තියෙනව...ඔයා එන්නම ඕනෙ""

"".බෑ මට බෑ...මම මොකටද එන්නෙ ""

"ඔයා දන්නව ඇයි ඔයා එන්න ඕනෙ කියන එක

එදාට අර ලෝ ෆර්ම් එකේ අය ඒ පාටියට එනව...ඔයා අපි එක්ක ඉන්න බව එයාල දැනගන්න ඕනෙ"

"මට බෑ....මේ රගපෑම් මට දැන් ඇතිවෙලා ....ම්ම තවත් පොඩි එකෙක් නෙමෙයි ඔයාල කියන කියන පදේට නටන්න "

"කරන්න දෙයක් නෑ....රගපෑම කරගෙන යන්නම වෙනව

නැත්තන් පුතේ අපිටත් කීයක් වත් ලැබෙන්නෙත් නෑ 

උබට කීයක් වත් ලැබෙන්නෙත් නෑ

මේව ඉතින් ඔයාගෙ තාත්ත දාපු ප්‍රශන....සමාන්‍යයෙන් මිනිස්සු කරනව වගෙ මේ ගනුදෙනු අවුරුදු 18 න් හරි 21න් හරි ඉවර කරානම් අපිත් ඔයාගෙන් නිදහස් ...ඔයත් අපෙන් නිදහස් ....දැන් ඔයාට 27ක් වෙනකන්ම අපි දෙගොල්ලොම විදවන්න ඕනෙ"

case කේස්Où les histoires vivent. Découvrez maintenant