කොල්ලො ගොඩක් එක්ක හිටියනම් මරු බඩුව...නාකි ලමිස්සි කියලා විහිලු කරන්න තිබ්බ

ඒත් දැන්න්ම දැක්ක පමනින් බය හිතුනා

"ඉස් දිස් ශිරාන්' ප්ලේස්"

ගෑනි කට උල් කරලා ඉන්ග්‍රීසියෙන් ඇහුවෙ මම ඒ ගෑනිට උත්තර දෙන්න බැදිල ඉන්නව වගේ අධිකාරී බලයකින්

මට ලැජ්ජ හිතුන මම යටට එදලත් නෑ...ඒ මදිවට ජොකෙක් වගේ හීනි කලිසමක් ගහගෙන හිටියෙ ශිරාන් ගෙනත් දීපු 

"ඕවූ..ඔවූ...නෑ නෑ...මේ මේ..යෙස් යෙස්...ශිරාන් ඉස් හියර් ...ඉන්නව"

ම්ගේ ඉන්ග්‍රීසි භීතිකාව ක්‍රියාත්මක උනා

දන්න වචන ටිකත් අමතක වෙලා මම බෆ් බෆ් ගෑවා 

මේ ශිරාන්ගෙ අම්ම වෙන්න ඇති...එක පාරටම මට ඔලුවට ගියේ ඒක

"".ශිරාන්...ඕයි...එනවා...ශිරාන්""

මම කැගැහුවෙ පොත් ගුල්ල තාම පොත අස්සෙ මේ ඉන්ග්‍රීසි යක්ශනී මාව අල්ලල ගිලීද මන්දා

ශිරානුත් මගේ කලිසමේ ජාතියෙම කපල් කලිසම්ස් ඇදගෙන එලියට ආව

ඒකනම් ඕනවට වැඩී

මේක ශිරාන් කොහේ හරි ගේ සයිට් එකක දැකලා ඕඩර් කරලා ගෙන්නුවෙ 

අපි ගෙදරට ඇන්දට පිටට ඇන්දෙ නෑ

එයාගෙ කලිසමේ ඉස්සරහ බල්ජ් එක උඩ 

මිස්ටර් ඒ 

කියල ගහල තියෙනව

පිටිපස්සෙ 

ඔකිය්පයිඩ් බයි මිස්ටර් බී 

කියල තියෙනව

මගේ එකේ පොල්ල ඉස්සරහ 

මිස්ටර් බී 

කියල ප්‍රින්ට් වෙලා

පුපේ ගහල තියෙනව 

ඔකියුපයිඩ් බයි මිස්ටර් ඒ කියල 

ටිකක් හිතන එකෙක්ටනම් නිකම්ම දැනෙනව මේක ගේ ලවු එකක් බව

මට කලිසම ඔලුවෙන් ගලවන්න හිතුනා

"ඕ...මම්මි....වයි ආයූ හියර්....හවූ ඩිඩ් යූ ෆයින්ඩ් දිස් ප්ලේස්"

ශිරාන් විශ්ම රැදුන මූනෙන් ඇහුව

case කේස්Where stories live. Discover now