"එන්ගලන්තෙ මහ රැජිනගෙ කාමරේ වගේ නෙ මේක

නිදාගන්න ටිකට කොන කැටයන්ද බන් ලොකු ගනන් වියදම් කරගෙන

නෙට් එකයි ඇදම් දෙකයි තියෙන විශ්‍රාම් ශාලවක් ගන්න තිබුන අපිට"

"කියුවනෙ කලිනුත් ...හැම දේම පොඩියට දකින්න එපා යොධයො

කොහොමද හොදයිනෙ මේක"

"මගේ එක හොදයි...උබේ එක කොහෙද"

"මගේ එක කියුවෙ"

"නෑ...ඔයා නිදියන කාමරේ"

"උබෙයි මගෙයි කියලා දෙකක් නෑ දෙකම එකයි...මේක අපි දෙන්නටම"

"ඒත් එක ඇදයිනෙ"

"ඇයි උබ දගලනවද රෑට...ෆුට්බෝල් කෝට් එකක් සයිස් මේ ඇදත් මදි කියන්නෙ"

"සයිස් එකේ නෙමෙයි ප්‍රශ්නෙ මේ ඇදේම උබත් ඉන්න එකයි ප්‍රශෙනෙ"

"ඇයි උදේ වෙනකොට උබව බඩවෙලා තියෙයි කියල බයද"

"බඩකරන්න ආවිත් උබෙ පස්ස බෝර් කරනව පුතෝ...මේ සාෂා එක්ක ඒවගේ වැඩ වලටනම් එන්න එපා"

"හරි...මම බිම නිදියන්නම් 

"ඒක හරි නෑ...ඔයානෙ හැම දේටම වියදම් කරේ ..ඒක නිසා ඔයා ඇදේ ඉන්න ...මට පුරුදුයි ඕන තැනක නිදියල...මම බිම නිදාගන්නම්"

"එහෙම හරියනෙ නෑ බන් සාශා....උබ මගෙ අමුත්තා...මම නිසානෙ හොස්ටල් යන්නත් බැරි උනේ...උබව බිමට දාන්න බෑ"

"වෙන රූම් එකක් ගන්න බැරිද ...සින්ගල් බෙඩ් දෙකක් ඈත් කරලා තියෙන රූම් එකක් ඉ ල්ලමුකො"

මගේ වදෙන් බෙරෙන්න බෑරිම තැන එකම රූම් එකේ බිත්ති දෙක දෙපැත්තට කරපු ඇදන් දෙකක් තියෙන රූම් එකකට මාරු උනා

ශිරානය ෆෝන් එක ඔබ ඇදට වෙලා හිටපු නිසා මම ගිහින් වොශ් දාගත්ත

අදින්න ඇදුම් නැති නිසා තෙත තුවායම ඇදන් නිදාගන්න ගියා 

ඇදට වැටුනට මගෙ ඇස් වල නිදිමත අහලකවත් නෑ

අකීකරු ඇස් හොරෙන් හොරෙන් ශිරාන්වම හොයනව

ශිරනයත් විලි ලැජ්ජාවක් නැති මිනිහා

මගෙ ඉසරහම ඇදගෙන හිටපු සුදු කමීසෙයි...කලිසමයි ගැලෙව්වා

කලු බොක්ස්ස ර් ජොකයි,..කලු මේස් දෙකයි

case කේස්Where stories live. Discover now