"මට උබ විශේශයි...ඒකවත් තේරෙනවද"

"අපි හැමෝම විශේශයි...හැමෝම යුනික්...එකවගේ අය ලෝකෙට ඉන්නෙ එක්කෙනෙක් විතරක් නිසා මමත් විශේහ්සයි ඔයත් විශේශයි...මේ බස් එකේ ඉන්න ඔක්කොම අති විශේශයි"

"උබ ප්‍රශනවලින් පැනලා යන්න දක්ශයි"

"ඇත්තටම මට පැනල යන්නවත් ඔයා අහන ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ හරි කෙලින් ඇහුවොත් ...පැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන්"

"හරි එහෙනම්...කියපන්...උබට මම ගැන හිතෙන්නෙ මොනවද"

""මම දැකපු කඩවසම්ම...හොදම පෞර්ශය තියෙන කෙන..හැකියාව දක්ශ්තාවෙ සල්ලි ඔක්කොම තියෙනව....ඒ වගේ වාසනාවන්ත අය ඉන්නෙ ටිකයි...අනෙක හොද නායකත්ව හැකියාවක් තියෙනව...ගතිගුන හිතුම් පැතුම් හොදයි

කොටින්ම මට ඔයා ගැන ඉ රිසියයි....ඒවහේම මට ඔයා වගේ කෙනෙක් වෙන්න ඕනෙ...එහෙත් එහෙම වෙන්න තරම් මම පින් කරලා නෑ""

"මොකද්ද බන් ඒ දීපු උත්තරේ....උබත් වන්දිබට්ටයෙක් වගේ මගෙ ප්‍රශස්තියක් කියුවනෙ

ඒක නෙමෙයි මට ඕනෙ දැනගන්න උබට මම ගැන ලෙන්ගතු කමක් තියෙනවද""

"ඔවූ

මම තාත්ත නැතිව හැදුනෙ 

මට වැඩිහිටි පිරිමියෙක්ගෙ ආරක්ශාව ගොඩක් ඕනෙ වෙලා තිබුනත් අම්ම ඇරෙන්න වෙන කිසි කෙනෙක් මම් ගැන බලුවෙ නෑ

ම්ම්෴ ඒ මට අහිමි උන රැකවරෙනෙ අයියගෙන් විදිනව

අනෙක එකම ලමය නිසා සහෝදරයෙක් සහෝදරියක් හිටියනම් කියල නිතර හිතුනා...අයියගෙන් මට ඒ සහෝදර ආදරෙත් ලැබෙනව"

"මොන උට්ටක් ද බන් බඩුවකගෙන් යාලුවෙන්න ඇහුවම වගේ උබ නාට්ටි දෙබස් දෙනවනෙ...කෙලින් කියහන් කියන දෙයක්"

ශිරාන් ඉස්සරහ ශීට් එකේ ඇන්දට අතින් තඩි බාන ගමන් මට බැන්න

එයාගෙ යකඩ මිටියක් වගේ අතේ හයියට ඉස්සරශීට් එක දෙදරල ගියා

ඒකෙ හිටපු මහත ඇන්ටි අපි දිහා ගිලින්න වගේ බකුසු මූන ඔරවලා බැලුව

"මේ බොසා...මෙච්චර වෙලා උබගෙ වැඩි හිටිකම සලකගෙන පතෝල දෙබස් දුන්නට මම ෆොන්සියෙක් කියලනම් හිතන්න එපා

case කේස්Where stories live. Discover now