විසි වෙනි දිගහැරුම🌹

Start from the beginning
                                    

මිස්ටර් කිම් යනකොට හල්සී තණගොල්ලේ වැතිරිලා බ්‍රිනිවත් තුරුලු කරන් තනියම ඔහේ කියවනවා. කෙල්ලගේ පුංචි හිත හොදටම පැරිලා.

🌹"අනේ මට යුන්ගිව ඔනි බ්‍රිනී. මට අප්පවත් ඔනි. අප්පා යුන්ගිව වෙන කාටවත් වැඩිය හොදට දන්නවනෙ. පොඩි කාලේ ඉදන් තමන්ගෙම පුතෙක්ට වගේ සැලකුවේ. අනේ මට තෙරෙන්නැ බ්‍රිනී. අප්පා ඇයි මෙහෙම කරන්නේ කියලා. මං ආදරේ යුන්ගිට, යුන්ගිට විතරයි. අනේ මේ කෙල්ලට සැනසීමක් ඇත්තෙම නැද්ද?. මට මගේ ජිවිතේ ගැන තීරණ ගන්න බැරිද?

👨"හල්සී ඔයා මෙහෙන් යන්න ලෑස්ති වෙන්න"

හල්සී ඇස් දෙකත් ලොකු කරගෙන අප්පා දිහා බලන් හිටියේ කිව්වේ මොනාද කියලා විශ්වාස කරන්න බැරුව.

🌹"අනේ අප්පා මේ අහන්නකෝ මාව මෙහෙන් යවන්න එපා අප්පා අනේ අප්පා

👨"නැ මට මුකුත් අහන්න ඔනෙ නැ කියපු දේ විතරක් කරන්න....ග්‍රිටා "

හල්සිව බලන්න කියලා අතින් සන් කලේ කෙල්ල ගැන හිතේ තියන බය තවත් වැඩි උන හින්දා. මිස්ටර් කිම් මේ කරන්න යන දේ කරන්නේ හල්සීගේ ඇස් වලින් කදුලු වැටෙනවට අකමැති හින්දා. මිස්ටර් කිම්ට තෙරුනා තවත් මෙහෙම ඉදලා ඵ්ලක් නැ කියලා.

හල්සී කෙලින්ම ගිහින් කාමරේ දොර වහගත්තා. කෙල්ලගේ ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ රතු වෙලා. ග්‍රිටා කොච්චර කිව්වත් හල්සී නෙවෙයි දොර ඇරියේ. මිස්ටර් කිම් ග්‍රිටාට එන්න කියනවා වගේ සන් කලේ ඊලග ස්ටෙප් එකට. අප්පා කිව්වේ මොනාද කියලා හල්සිට තෙරුනෙ නැ. කෙල්ලගේ හිත හොදටම පැරිලා නිසා කිසි දෙයක් අහන්නත් ලෑස්ති නැ. මිස්ටර් කිම් ඩාර්ක් වොයිස් එකකින් ටිකක් සද්දෙට කතා කලා.

👨"ග්‍රිටා යුන්ගි පුතාට පුලුවන් ඉක්මන්ට එන්න කියන්න "

හරි මේ හැමදේම අහගන හිටියේ ඊලගට පාත් වෙන බාල්දිය මොකක්ද කියලා දැනගන්න.

××××××××××××××××××××××××××××××

යුන්ගි එනකොට මිස්ටර් කිම් හිටියේ ගාර්ඩ්න් එකේ ලොකු කල්පනාවක. යුන්ගි එනවා තෙරුනෙත් නැ.

🐱"අන්කල් බර කල්පනාවක වගේ"

👨"අහ් ආදල් ආවද?ඇතුලට ගිහිල්ලම කතා කරමු"

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now