පස් වන දිගහැරුම🌹

13 5 0
                                    

මං ලා හිනාවකින් අප්පා දිහා බලලා ආයිත් අප්පගේ උරහිසට හේත්තු උනා. යුන් හින්දා නිරුත්තර උන මං මාත් එක්කම දොඩමළු උනා.මං හිටියේ කුතුහලයකින් කියලා අප්පට තෙරුනා. ඒ නිසා වෙන්න ඔනි එහෙම ඇහුවේ.
👨"දෝණි මොනාද කල්පනා කරන්නේ "
🌹"නැ අප්පා ,අප්පට මතකද ඉස්සර නිතරම ආව ගිය අපේ යුන්ව"
👨"මට කොහොමද ඒ ලමයව අමතක වෙන්නේ හරිම ගුණ යහපත් ලමයා ඔයා ගියාට පස්සෙත් ඒ ලමයා සතියකට දෙහෙකට සැරයක් මෙහෙ එනවමයි. යුන් ලමයා සංගීතේ කරන්න ගත්තත් හරි ඒ ලමයගේ වැඩත් එක්ක වෙන්නැති ඊට පස්සේ මෙහෙ ආවේ නැ. ඇයි දෝණි හදිස්සියේම වගේ ඒ ලමයා ගැන අහන්නේ"
🌹" නැ අප්පා යුන් අද සිල්ව ක්ලෝතින්ග් එකට ආවනේ මාව බලන්න කියලා. හැබැයි ඒ මාව බලන්න නෙවෙයි එයාගේ උවමනාවකට ඇවිත් හිටියේ මිස් හල්සිව හම්බෙන්න. ඒ මමයි කියලා යුන් දන්නැ. එයා මාව අදුර ගත්තේ නැ අප්පා."
👨"ඔයා මෙහෙන් ගියේ පොඩි කාලෙමනෙ දූ ඔයාලා දැන් ලොකු ලමයිනේ,"
🌹"හ්ම්ම්"
මං එහෙම කිව්වේ හිස් හැගීමකින්. එතකොටම හල්මෝනී ආවා"
👵"මහත්තයා කැම ලෑස්ති, පුංචි නෝනා අපි යන් කන්න. මං පුංචි නෝනා ආසම රාමේන් 🍜 හැදුවා."
🌹"හරි රසයි හල්මෝනී"
හල්මෝනීත් අපි එක්කම ඉදගන කැම කැවා.එයා මගේ හල්මෝනී නොවුනට මගේ හල්මෝනී තමයි ඉස්සර මං පොඩි කාලේ අම්මයි අප්පයි එනකන් මේ ගෙදර වැඩත් කරගන පුංචි මාවත් බලාගන්නේ එයා. අදටත් මගෙ අම්මා මගේ ලග නැති ඒ අඩුව පොඩ්ඩක් හරි පුරවන්නේ හල්මෝනී තමයි අපි කවදාවත් හල්මෝනිට පිට කෙනෙක්ට වගේ සලකලා නැ. මගේ ෆැමිලී එකේ ඉන්නේ මමයි අප්පයි අම්මයි හල්මෝනී තමයි.
🌹"හල්මෝනී ,මට ඇති "
මං කාමරේට ගිහින් ඇදට වැටිලා කොට්ටේ බදාගත්තේ හිත නොසන්සුන් නිසා. මාත් එක්කම හිටිය මගේ හොදම යාලුවා එක වචනයකින්වත් කදුළක් නොදුන්න ඔයා මගේ soul mate ඔයාට මාව මතක නැද්ද යුන් ඔයාගේ හල්සිව මතක නැද්ද යුන් මං මගෙන්ම ප්‍රශ්න කලේ හරියට හිතු මතේ පා වෙන හන් ගගේ ජල කද වගේ.
'''''''''''''''''''''''''''''''''''
Yoongi's POV,😺
ඇත්තටම කවුද ඒ කෙල්ල එයා එදා බලන් හිටියේ හරියට කුතුහලය දුක මිශ්‍ර උන හැගීමකින් වගේ මං ඒ ඇස් වලින් දැක්කේ. එයා මගේ කෙනෙක්ද , ඇයි මෙච්චර හුරු පුරුදු බවක් දැනෙන්නේ, ඒ එයාද නැ වෙන්න බැහැ එයා මාව දාලා ගිහිල්ලා අවුරුදු විස්සකටත් වැඩි. එයා මට පොරොන්දු උන විදියට එයාගේ යුන්ව හොයාගන ආවද, ඒ හුරතලේ මට අමතක කරන්න බැ.ඔයා දන්නවද හල්සී මං තාමත් බලන් ඉන්නවා ඔය තරු ඇස් වලින් කවදාහරි මං දිහා ආයිත් බලන්න එයි කියලා.මේ ඔයාද හල්සී ඔයා දන්නවද මගේ ජන්ග් කුකාව මට ආපහු ගෙනත් දුන්නේ ඒ ගැණු ළමයා.එයා නැත්තං මට මගේ ජන්ග් කුකාව නැතිවෙන්න තිබුනා.එයාගේ ඇස් හරියට ඔයාගේ වගේ. මං දිහා බලන් ඉන්න මේ හදට පුලුවන් නම් ඔයාට මං ගැන කියන්න ඔයා මං ගාවට ආපහු එනවද හල්සී මට ඒ ඔයාම කියලා හිතෙන්නේ ඇයි පුලුවන් නම් ඒ පොරොන්දුව ඉක්මනින් ඉෂ්ඨ කරන්න මැණික ඔයා දන්නැති උනාට කාලයක් යද්දී ඔයා නැති අඩුව දැනුනා හල්සී. ඒ අඩුව වෙන කාටවත් පුරවන්න බැරි උනා හල්සී හෙටත් එහෙමයි.මං ආයිත් අහන්නේ ඒ ඔයාද හල්සී.අනේ මේ හදට පුලුවන් උනා නම් මේ හිත ඔයාවම හොයනවා කියලා.
±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±±

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now