නව වන දිගහැරුම🌹

9 5 6
                                    

හල්සිගේ අම්මට උන දේ හින්දමයි මිස්ටර් කිම් හල්සිට company එකට විතරක් යන්න දෙන්නේ . වෙන කොහෙ හරි යනවා නම් ඒ යුන්ගි එක්ක විතරයි හල්සී ගියේ. හල්සිගේ අප්පා එයාට වෙන කොහෙවත් තනියම යන්න දුන්නැ. හල්සිගේ අප්පා මෙච්චර හල්සිව ගෙදරටම කරලා තියාගත්තේ මිසිස් කිම් එහෙම නැත්තං හල්සිගේ අම්මට උන දේම එයාගේ එකම දූටත් වෙයි කියලා. හල්සී කොරියා එද්දී එරික් හිටියේ නැති උනත් දැන් එරික් ඉන්නවා. මීට මාසෙකට කලින් එරික් හිරෙන් නිදහස් වෙලා තියෙන්නේ නිකන් නෙවෙයි. මිස්ටර් කිම්ගේ මුලු පවුලෙන්ම පලිගන්න තියන ආසාවෙන් වියරු වැටිච්ච මිනිහෙක් විදියට. දවසක් මිස්ටර් කිම්ගේ company එකට නන්නාදුනන මනුස්සයෙක්ගෙන් කෝල් එකක් ආවේ පෙරනිමිත්තක් විදියට. එදා ඉදන් හල්සිට ඉන්න උනේ එයාගේ ගෙදරමයි.

මේ ඔක්කොම කියලා මහන්සියටම කෙල්ල යුන්ගිගේ පපුවට ඔලුව තියාගන නිදි. ඇස් දෙකේ තාමත් කදුලු. යුන්ගි හීමීට එයාගේ ඇගිලි වලින් හල්සිගේ කදුලු පිහදාලා කෙල්ලව එතනින් හිමීට නැගිටලා කුෂන් එකකුත් ඔලුවට තියලා එතන බිම ඉදගන කෙල්ලගේ මූනට වැටිලා තියන කෙහෙරැලි පිටිපස්සට කරලා කෙල්ල දිහාම බලන් හිටියේ යුන්ගිගේ ඇස් වලිනුත් කදුලු කැට එළියට පනිනකොට.

 යුන්ගි හීමීට එයාගේ ඇගිලි වලින් හල්සිගේ කදුලු පිහදාලා කෙල්ලව එතනින් හිමීට නැගිටලා කුෂන් එකකුත් ඔලුවට තියලා එතන බිම ඉදගන කෙල්ලගේ මූනට වැටිලා තියන කෙහෙරැලි පිටිපස්සට කරලා කෙල්ල දිහාම බලන් හිටියේ යුන්ගිගේ ඇස් වලිනුත් කදුලු කැට එළියට පනිනකොට

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


Yoongi's POV 😿

ඔයාට ආපහු කොහෙවත් යන්න දෙන්නැ හල්සී. ඔයා මගේ හල්සි. කොහෙවත් යන මිනිහෙක්ට මං මගේ කෙල්ලව විනාස කරන්න දෙන්නෙත් නැ. එයා වැඩි කාලයක් ඔහොම සෙල්ලම් කරන්නැ. ලගදිම, ඔව් ලගදිම පන බේරගන දුවන්න වෙනවා. එරික් රිද්දුවේ මගේ හල්සිව.ඔව් එරික්ට දැන් දුවන්න වෙලාව හරි. පුලුවන් තරම් ඉක්මන්ට දුවපන් උබේ මාරයා ඇවිත් ඉන්නේ. මගේ කෙල්ලගේ ඇස් වලින් ගලන කදුලු වලට උබට ගෙවන්න වෙනවා එරික්.😡
මං දන්නවා දැන් ඔයාට මං මේ කියන කිසි දෙයක් ඇහෙන්නේ නැ කියලා. ඒත් මං මගේ කෙල්ලට එක පොරොන්දුවක් වෙනවා. මං ඔයාව මගේම කරගන්නවා විතරක් නෙවෙයි අර මිනිහව ඔයාගෙන් සදහටම ඈත් කරනවා. දන්නවද කෙල්ල ඔයා මට princess කෙනෙක්. මං මගේ කෙල්ලව princess කෙනෙක් වගේ බලාගන්නවා. මගේ පනටත් වැඩිය ආදරේ කරනවා හල්සී💝

    RED ROSE 🌹                                                                 Tempat cerita menjadi hidup. Temukan sekarang