ඕරාකුක් දෙන්නගෙ ෆොටෝ එකක් බලාගෙන ඕරා ඇදට වෙලා ඉකිගැහුවා... ඒත් ඒක මේ ගේ ඇතුලෙ ඉන්න දෙන්නගෙන්  කිසිම කෙනෙක්ට ඇහුනෙ නෑ..  ඕරා හිත ඇතුලෙන් විදව විදව පිච්චෙන තරම කිසිම කෙනෙක්ට දැනුනෙ නෑ... ඕරා තනි උනා..

____________

" එදා හොස්පිටල් ආව වෙලාවෙ ඩොක්ටර්ගෙ කැබින් එකේ ඔයාගෙ ring එක බැරි වෙලා ගිහින්.. මම හිතන්නෙ ඒක වෙඩින් ring එක "

" තැන්ක්‍යූ ටේමින්.. තැන්ක්‍යූ සෝ මච් "

        ඕරා රින්ග් එක ඇගිල්ලෙ දාගෙන ඒකෙ හැඩ බැලුවා... අවෘදු ගානකට කලින් ජන්කුක් ඕරගෙ වෙඩින් එකෙදි දැම්ම මුද්ද ඒක.. ජන්කුක් මොන දේ කලත් ඕරා ජන්කුක්ගෙ මතක වලට ආදරේ කලා..

" ඔහොම වෙඩින් රින්ග් එක නැති කරගන්න එපා.. "

' හස්බන්ඩ්ව මට අහිමි වෙලා තියෙනකොට රින්ග් එකක් පරිස්සම් කරලා වැඩක් තියෙනවැ'

       කියලා ඕරට කියන්න හිතුනත් ඕරා පොඩි හිනාවක් දාපු එක විතරයි කලේ... ඕරා සැරෙන් සැරේ හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්න ගිය නිසා ටේමින් එක්ක ඕරා හොදටම ෆිට් උනා...

" ඕරා මැරි කලේ ලව් එකකින්ද ?"

" හ්ම්ම්ම් "

         ඕරා එච්චරයි කීවේ... මොකද ඒක ලව් එකක් උනත් එතන මැරි කරනකොට තිබුනෙ සම්පූර්නයෙන්ම පලි ගැනීමම විතරයි... ටේමින් ගිහින් කාර් එකේ බොනට් එකෙන් ඉදගත්තා...

" මම හරි ආසයි බීච් එකට එන්න... ඔයානම් ඇවිත් ඇති.. මොකද හස්බන්ඩ් එක්ක ඇවිදින්න එනව ඇතිනේ.. "

       ඕරට දෙන්න උත්තරයක් නැති තැන කෙල්ල ඔලුව වැනුවා.. මොකද ජන්කුක් ඕරව එක්කගෙන බීච් ඇවිත්ම නෑ.. පොඩි කාලෙ කිහිප පාරක් ආවට ජන්කුක් එක්ක මතක ඇති කාලෙක රැල්ල පාගලම නෑ... ඈති අත් අල්ලගෙන සතුටු වෙන කපල්ස් දැක්කම කෙල්ලට හිතුනා එතන ඉන්න දෙන්න තමනුයි කුකියි උනානම් කියලා.. ඒත් ඒක තව දුරටත් හීනයක්ම විතරයි..

" අර ඉන්නෙ මිස්ටර් ජියොන් නේද ?"

             ජන්කුක්ගෙ නම කියන පාරටම ඕරව ශොක් උනා.. ටේමින් අත දිග් කරලා පෙන්නුවේ ටිකක් එහායින් රැල්ල පාගන කපල් එකක්... ඒ දෙන්න හිටියෙ ගොඩක් ආදරෙන්... එතන ඉන්නෙ ජේන්කුක් දෙන්න කියල අදුරගන්න ඕරට මහ ලොකු වෙලාවක් ගියෙ නෑ...

10000 Hours ✔Tempat cerita menjadi hidup. Temukan sekarang