Chapter 24

1.1K 222 56
                                    


       ජන්කුක් උදෙන්ම ඇහැරෙනකොට ජේන් තවමත් නිදි... කොල්ලා කිචන් එකට ගියත් ඕරා හිටපු නැති නිසා කොල්ලා කලේ ඉක්මනට බඩට මොනවහරි දාගෙන ජේන්ට චිට් එකක් ලියලා ෆ්‍රිජ් එකේ අලවල දාලා කම්පැනි එකට ගිය එකයි...

" ගුඩ් මෝනින් හ්‍යුන් "

" හ්ම්ම් මෝනින් "

        ජන්කුක් යුන්ගි එක්ක කතා කරන්න ගියත් යුන්ගි ටිකක් කතා කලේ නුරුස්සන විදියට... ජන්කුක් ලොකු හුස්මක් අරගෙන වැඩ පටන් ගත්තා..
හවස් වෙනකන් වැඩ කර කර හිටපු ජන්කුක්ට දැනුනේ බඩ කෑගහනව වගේ.. කොල්ලට බඩගිනියි...

" ඕරා මගෙ කෑම___

" ඔහ් ශිට් "

        ජන්කුක් තමන්ටම මුමුන ගන්න ගමන් ඉක්මනට ගියේ කැෆටේරියන් එකට... ජන්කුක් ඒකෙන් කෑවත් ඒක බඩට ඇල්ලුවේ නෑ... කොල්ලට මතක් උනේ ඕරා දවසක් තමන්ට කීව එකක්..

" ඒවගෙ රසකාරක වැඩියි ලමයෝ... ඔහොම ගියොත් ඔයාව ලෙඩ වෙයි.. "

         කොල්ලගෙ හිතට අමුතු හැගීමක් ආයෙ ආවා... ෆෝන් එක අරගෙන ගත්තෙ ඕර කොහෙද ගියෙ කියලා කෝල් එකක් ගන්න උනත් ජන්කුක්ගෙ ෆෝන් එකේ wallpaper එකට අද තිබ්බෙ ජේන්ගෙ ෆොටෝ එකක්...

      හොද හුස්මක් අරගෙන ජන්කුක් ඕරගෙ නම්බර් එක හෙව්වා... පහලට පහලට ගියා.. ඒත් නෑ... කොල්ලා ගොඩ කාලෙකින් කෙල්ලට කෝල්ස් කරල නැති නිසා කෙල්ලගෙ නම්බර් එක තිබ්බෙ ගොඩක් පහල...

" මොකක් , අද ඕරා මැඩම්ගෙ birthday එකද ?"

" ඔව් මීශා.. මම මේ උදේ ඉදන් විශ් කරන්න කෝල් කලත් ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නැති නිසා ඔයාගෙන් ඇහුවෙ.. සමහර වෙලාවට ඕරා ඔයට කියනවනෙ යන තැන් එහෙම.. "

" අනේ මිස්ටර් මින්.. මට එයා මුකුත් කීවෙ නෑ.. "

        යුන්ගිගෙයි මීශාගෙයි කතාව අහන් හිටපු ජන්කුක් එකපාරටම ශොක් උනා.. අද ඕරගෙ බර්ත්ඩේ එකද ? තමන්ට ඒක කොහොමද අමතක උනේ කියලා ජන්කුක්ට හිතාගන්න බෑ... ඕරා හම්බුන දවසෙ ඉදන් කොල්ලා කෙල්ලට මොකක් හරි තෑග්ගක් දුන්නා... ඒත් අද කොල්ලට ඒක අමතක වෙලා..

" ශිට් "

       තමන්ගෙම ඔලුවට ගහගන්න ගමන් ජන්කුක් ආයෙත් කැබින් එකට ඇවිදගෙන ගියා... ඕරව කොච්චර කන්ටැක් කරගන්න බැලුවත් ජන්කුක්ට බැරි උනා කොල්ලව කන්ටැක් කරගන්න.. ෆෝන් එක ඕෆ්

10000 Hours ✔Where stories live. Discover now