"ඉදපන් ඉදපන්. මම ගිහින් හදන් එන්නම්."
"දැන්ම එපා. ටිකක් මෙහෙම ඉන්නවා. මහන්සි මට." මේ හුරතලේ බලපන්කො. ඇස්වහක් නෑ දැන් වනීශ් කාරයා මෙතනට ආවෝත් මාව ඇලිස් කරලා යවන්නෙ... කමක් නෑ පොඩි එකාගෙ ආසාවනෙ කියලා පොඩ්ඩක් හිටියා. ටිකකින් ඌම පුකට පයින් ගහලා

"පලයන් දැන් ගිහින් හදන් වරෙන්."

ඕහෝෂ් මම මූගෙ සර්වන්ට්ද?

තේ කෝෆි එකකුත් හදාගෙන කාමරේට එද්දි ටෞකන්න අරු kinnporsche බලනවා ඇපත් නැති වෙනවනෙ.

"ඕයි ඕක bl.."
"අවුලක් නෑ බං ෆට්ටනෙ..."
"ඒ උඹට සමසිරි හැගීම් එනවා එහෙම නෙවේනෙ..."
"ඉතින් බබා මට ආවා නම් මුලින්ම වාහෙ කරගන්නෙ ඔයාව.."
"යකෝ බය කරන්න එපා මට තොවිල් නටවන්න වෙයි. බලපන් ඇගෙ මයිල් කෙලින් වුනා..."
"සෝ ස්මයිල්..."
"අනේ පකෝ... පල ගිහින් කාලා නිදාගනින්."
"ඉව්වද?"
"නෑ මම එද්දී රයිස් දෙකක් ගෙනාවා... රත් කරලා කමු."
"උඹ නම් දෙයියෙක් මැණික... එන්න උම්මා එකක් දෙන්න..."
"අඩෝ අඩෝ රෝන් ටෝක් එපා මම ඔයාට කැමති නෑ අයියා..." මම ගෑණු ටයිප් එකෙන් කිව්වාම අරුට බකස් ගාලා හිනා ගියා. මම දන්න විරාජ්ට අනුව මිනිහා පතරන්ග අවුලක මේ ඉන්නෙ. වැඩි ජෝක්, වෙන වැඩ... ඔවා එහෙම තමා.

"ඒ අවුලක නම් කියපන්කො අයියෙ... මම උඹේ මල්ලි කියලා නේද කියන්නෙ."
"මේ හිනාවෙන මට මොන ප්‍රශ්නද බල්ලො."
"උඹ ගැන උඹට වඩා මම දන්නවා කියාම් මොකක්ද කේස් එක.."

"ම්ම්ම් මෙහෙමයි. ස්වප්නා මැරිඩ් ලු..."
"හිකේ.. තෝ දන්නෙ නැද්ද?"
"දන්නවා නම් යනවද බල්ලෝ එකි පස්සෙ. ඇග පසග දැක්කාම නිකන් කියන්න බෑනේ..."
"නිදාගද්දීවත් තේරුන් නැද්ද ඕක.."
"එකි එක්ක කරන්න ගියෙ ඊයෙනෙ බං. කෝල් එකක් ඇවින් මම අන්සවර් කරාම මිනිහා කතා කරේ.."
"හුටා දැන් මොකද වුනෙ."
"මොනවා වෙන්නද මම දමලා ගහලා ආවා. ගෑණි කියනවා මට ෆට්ට ලව් ලු."
"පස්සෙ"
"මම කිව්වා තෝ වටේ යන්නද මාව හොයාගත්තෙ කියලා."
"තෝත් දා ගන්නෙ කක්කා බාල්දිමයි.. ශුවර්ද තෝ රාජිනි අම්මගෙ කියලා."

" ඒ අම්මගෙ පුතා නිසයි කැපිලා ආවේ. මාස 3ක දරුවෙක් ඉන්නවලු සස්. මාත් එක්ක ලව් කරන්න ආවේ ඒ කිරිසප්පයාව එකිගෙ අම්මට දීලා."
"සක්කිලි බං.."
"අපේ අම්මා උතුම් බං. මේ තිරිසන් ලෝකෙ එක්ක..."

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now