දහසය වන දිගහැරුම🌹

Start from the beginning
                                    

"හල්සියා "                       එහෙමම කර වටේ එතුන පිරිමි අත් දෙක පපුවට තුරුලු කරන් නෙතු පියාගත්ත හල්සී මුමුනන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හල්සියා "
එහෙමම කර වටේ එතුන පිරිමි අත් දෙක පපුවට තුරුලු කරන් නෙතු පියාගත්ත හල්සී මුමුනන්න ගත්තා.

🌹"හ්ම්ම්"

🐱"මොනාද බලන්නේ"

🌹"පුස් පැටියෙක් ආදරෙයි කිව්ව කෙල්ල දිහා"
හල්සී යුන්ගි දිහා හැරිලා අත් දෙකෙන්ම කම්මුල් දෙක අල්ලගන කිව්වා. යුන්ගි හල්සිගේ අත් දෙක මුනෙන් අයින් කරලා නලලට පුංචි කිස් එකක් දුන්නා.

🐱"මගේ කෙල්ල හරිම හැඩයි හැමදාටම ඔයා මගේ princess "

🌹"yoon අපි යමු , මට නූනව බලන්න ඔනේ "එහෙම කියලා මොහොතක් යුන්ගිගේ පපුවට තුරුලු උන හල්සී ඇස් පියාගෙනම හිටියා. ටික වෙලාවකින් හල්සිව ඈත් කරලා හල්සිගේ අතත් අල්ලන් ගියේ හල්මෝනී ලගට. මොකද දෙන්නගෙන් එක්කෙනෙක්වත් යන්න ඔන සෙමිට්‍ර් එක මොකක්ද කියලා දැනන් හිටියේ නැ. ඒක දන්නේ දෙන්නයි. එක්කෙනෙක් හල්සිගේ අප්පා අනිත් එක්කෙනා හල්මෝනී. අප්පා මේ වෙලාවේ ගෙදර හිටියේ නැති හින්දා හල්මෝනී විතරයි අහගන්න කෙනෙක්ට හිටියේ. හල්මෝනී හිටියේ බ්‍රිනී එක්ක. බ්‍රිනී කිචන් එකේ තිබුන හල්මෝනිගේ සර්වියට් එකක් අරන් හැමතැනම දුවනවා. හල්සිටයි යුන්ගිටයි දෙන්නටම හිනා.කොහොමහරි හිනාව නවත්ත ගත්තා.

🌹"හල්මෝනීඊඊ"

👵"ඕ පුංචි නෝනා මේ එනවා මේ බල්ලා මගේ සර්වියට් එක අරන් දිව්වනේ "

🌹"හල්මෝනී මට ඇත්ත කියන්න ඔනේ කොහෙද මගේ නූනා ඉන්නේ ඇයි මෙච්චර දවසක් මගෙන් හැංගුවේ"

👵"පුංචි නෝනා මේ මොනාද අහන්නේ"

🌹"හල්මෝනී මං දන්නවා මට අප්පා කිව්වා ඒ නිසා හල්මෝනී බය වෙන්න එපා මට කියන්න මගේ නූනා කෝ"

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now