දහතුන් වන දිගහැරුම🌹

Začít od začátku
                                    

"අප්පා මං වොෂ් එකක් දාගන එන්නම් "                                 හල්සී එහෙම කියලා කෙලින්ම කාමරේට ගියේ mirror එකෙන්  පේන එයාගෙම හැඩ බලන්න

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

"අප්පා මං වොෂ් එකක් දාගන එන්නම් "
හල්සී එහෙම කියලා කෙලින්ම කාමරේට ගියේ mirror එකෙන් පේන එයාගෙම හැඩ බලන්න. ඇත්තටම කෙල්ල ඒ ගවුමට ගොඩක් ලස්සනයි.

පූස් තඩියටත් තියෙන්නේ මාර චොයිසස්නේ. එහෙම වෙන්න එපැයි නැත්තන් මාව තෝර ගනීයැ. හල්සී එහෙම හිත හිත කල්පනා ලෝකේ තනිඋනේ යුන්ගිගේ පොඩි පොඩි පිස්සු වැඩ මතක් කර කර. හල්සිගේ කල්පනා ලෝකෙන් එලියට ගෙනාවේ බ්‍රිනී. එයාටම කියලා තිබුන පුංචි රෝස පාට ඇදේ ඉදලා හල්සිගේ ඇගට පැන්නා.

🌹"ආආශ්ශ්ශ් බ්‍රිනී මොකක්ද අනේ කරන්නේ පුදුම දාංගලයක් තියෙන්නේ. අර පුස් තඩියා වගේමයි. බල්ලයි පූසයි උනාට කිසි වෙනසක් නැ." එක වෙලාවකට මීක් සද්දයක් නැ තව වෙලාවකට හිතන්නෙවත් නැති වැඩක් කරනවා.වෙනදාට එකෙක් මලාටවත් ඇහෙරෙන්නෙ නැති කෙනා මහා රැ මාව කන්න බලන් ඉන්නවා. මගේ ගවුම හෝදන්න දීලා ටේගේ අතේ වෙන ගවුමක් ගෙන්නගන්නවා. ඔයා වගේ තමයි බ්‍රිනී. මං කවදාවත් හිතුවේ නැ එයත් මට ආදරේ කරනවා ඇති කියලා. ඒ හල්සිගේ හිත.

Bantan epartment💜️

🐑" යාආආආආආආආආආ....කෝ මේ ගෙදර පොඩි එවුන් එක්කෙනෙක් ඊයේ ඉදන්ම නැ.ඒ මදිවට දැන් මේ යක්ස පැටව් තුන්දෙනාගේ නසරාණි වැඩ....ජන්ග් කුකා කෝ ටේ හියුන් කොහෙ යනවද මං දන්නැ.ගිය තැනකින් එන්න දන්නැද්ද උදේ හදපු කැම ටික එහෙමම මං මුන්ට කැම හදන්නේ ඉතුරු කරන්නද උදේ හතට ගිය එකා තාමත් නැ. යන තැනක් කියලා යන එකක්‍ යෑ. මේ යක්ස පැටව් තුන්දෙනාට කොහෙද එහෙම පුරුද්දක්. කෝ මේ හොබා එහ් හොබා නැගිටිනවා.අච්චුවක් වෙලා තියන මූන හොදන් එනවා. යක්ස පැටව් ටික නැ.මං මෙච්චර කෑගහනවා මුන්ට නෙවෙයි එක වචනයක් ඇහෙන්නේ. "
ජින් උදේම කැම හදලා ගියේ බාබාලා ටික ඇහැරවන්න. යුන්ගියා ගියා ගියාමයි තාම ඇවිත් හිටියේ නැ. කොට ජිමිනයි කොටි පැටියයි දෙන්නත් හිටියේ නැ. කුකී හිටියෙත් ඇදේ නිදාගන නෙවෙයි. කුකී අඩ නින්දෙන් එලියේ කෝල් එකක. එහා පැත්තෙන් කතා කලේ ටේයි ජිමිනයි.ජින් ඒ වගක් දන්නැ. හොබී හියුනුත් නිදිමතේ නැගිට්ටා.

    RED ROSE 🌹                                                                 Kde žijí příběhy. Začni objevovat