දොළොස් වන දිගහැරුම🌹

Start from the beginning
                                    


හල්සී ඉකි ගගාහ අඩන ගමන් මුමුන මුමුන කිව්වා. හල්සී දන්නවා අද වෙච්ච දේ ගැන එයාටත් වැඩිය යුන්ගියාට දුකයි කියලා. එක පාරටම යුන්ගියාගේ මුන දිහා බලන් හල්සී කතාව වෙනස් කලේ යුන්ගියාව සන්සුන් කරන්න හිතාගෙන.

🌹" මොනාද මැට්ටෝ මේ ඇහැරගන කරන්නේ ටුවර් එක ගිහින් ආවා විතරයි රෙස්ට් කරන්නේ නැද්ද අහ් තමුන්ගේ යාලුවො දැන් හොදට ගොරෝ ගොරො නිදි ඇති. තමුන් මෙහෙ "

😺" මං මගේ කෙල්ල එක්ක ටිකක් කතා කලා විතරයි."

🌹"හොද ටික යනවා යන්න මෝඩයා....අහ්හ්හ් මෙහෙ එන්න මහන්සියි නේද...ඔයා ඔය හිතන දේ මං දන්නවා එහෙම මුකුත් වෙන්නැ. ඇවිත් නිදාගන්න. ඔයා මගේ නින්දත් කැඩුවා...මෝඩයා"
හල්සිට යුන්ගියාව විශ්වාසයි. ඒත් යුන්ගියා බයයි, යුන්ගි බයයි එයාගේ අතින් වැරදිලාවත් පුංචි රතු රෝස මල තැලෙයි කියලා.

😺"හල්සී, ඔය තරමටම මාව ඔච්චරටම විශ්වාසද කෙල්ල"

🌹"නැත්තන් මං මෙහෙම එයිද මැට්ටෝ ......මං තරම් ඔයාව දන්න කෙනෙක් වෙන නැ යුන් "

😺"ඔයා දන්නේ ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන් යුන්ව ඒත් ඔයා ඔයාගේ Future partner යුන්ව දන්නැ. මට බයයි හල්සී"

🌹"අයියෝ ඔය දෙන්නම එකයි ඔයා දැන් නිදාගන්නකෝ"
හල්සිගේ බලකිරිල්ලටම යුන්ගියා හල්සිගේ තුරුලටම වෙලා නිදාගත්තා. පාන්දර හයට විතර කෙල්ල නැගිට්ටා. කර්ටර්න්ස් එහාට කරාම කලබලකාරී සෝල් නගරය ලා නිල් පාට අහසත් එක්ක හරි ලස්සනට පෙනුනා. හැබැයි ඊටත් වැඩියෙන් තමන්ගේ තුරුලට වෙලා නිදාගෙන ඉන්න පූස් පැටියා දැක්කාම ඇහැරවන්නත් දුකයි. ඒ නිසාම හල්සී හීමීට යුන්ගිගෙ නලලට හාද්දක් දීලා නැගිටලා කිචන් එක පැත්තට ගියේ දෙන්නටම කන්න මොනාහරි හදන්න කියලා.

 ඒ නිසාම හල්සී හීමීට යුන්ගිගෙ නලලට හාද්දක් දීලා නැගිටලා කිචන් එක පැත්තට ගියේ දෙන්නටම කන්න මොනාහරි හදන්න කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
    RED ROSE 🌹                                                                 Where stories live. Discover now