ඔය තියෙන්නෙ boat එක

All- woow 😍මේක මාර ලොකුයිනෙ
Jin- මේ මෙකට driver කෙනෙක් ඔනේ නෑ මට පුලුවන් මේක පදින්න 😌
Jimin- උබ මේ ඇත්තමටමද ඔය කියන්නෙ ඈ🤔
Jin- නැතුව 😌
Lin- මේ ප්‍රශනයක් අහන්නද 🤔
Jin- මොකක්ද😌
Lin- ඔයාට මේක පදින්න පුලුවන්ද ඈ🤔
Jin- පුලුවන් නිසානෙ යකෝ මන් කිවුවේ මන් මේක පදින්නම් කියලා 😒
Jungkook- උබ කවද්ද බං බෝට්ටු පදින්න ඉගෙන ගත්තේ🤔
Jin- ගිය අවුරුද්දේ අපේ appa තමා මට බෝට්ටු පදින්න පුරුදු කරේ 😌
J hope- උබ අපිට නිකන්වත් කිවුවේ නෑනේ උබට බෝට්ටූ පදින්න පුලුවන් කියලා😒
Jin- අපි ඔය තියෙන දක්ෂතා කාටවත් කිය කිය යන්නේ නෑනේ අවස්තාව අවම පෙන්නනෝ😌
Yoongi- නොදැකින් තුක් විතරක් මූ වගේ එකෙක් 😒
Luna- හරි හරි දැන් අපි යන්නෙ නැද්ද 😁
Lin- ඒකනේ
Tae- හරි හරි හැමෝම නගින්න

හැමෝම දැන් නැග්ග බෝට්ටුවට
Jin බෝට්ටුව එලවන්න ගත්තා ඊට කලින් ඉතින් photo shoot එකක් කරන්න එපෙයි නේද😌

හැමෝම දැන් නැග්ග බෝට්ටුවට Jin බෝට්ටුව එලවන්න ගත්තා ඊට කලින් ඉතින් photo shoot එකක් කරන්න එපෙයි නේද😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සනයි නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සනයි නේ. අර ඩබල හැමදාමත් වගේ මෙගොලන්ගෙ cameramans ල 😂

Jin drive කරන්න පටන් ගත්තා. සෙට් එකම පුදුම වෙලා අපේ jin අයියගේ driving දැකලා😌

Jimin- මන් හිතුවෙ jin hyung බොරුවට කියනෝ කියලා බලන් යද්දි බොරු නෙමේනෙ යකෝ
Tae- එකනේ මාත් මේ බැලුවේ
Lin- මාත් පුරුදු වෙන්න ඕන
Jungkook- ඒක හොදයි එහෙම එකක්වත් පුරුදු වෙන එක😂
Lin- අනේ පල යන්න මගෙන් මුකුත් අහගන්නෙ නැතුව 😒
Jungkook- අනේ මන් කොහෙවත් යන්නෙ නෑ . මන් මගේ සූටි නංගි ගාවටම වෙලා ඉන්නවා🤗
Others expect for lin- 😂😂❤️❤
Lin- අපෝ එපා😒
Jungkook- මූනම් මහ .ටිකක් ලොකු අයිය වගේ act කරද්දි එපාලු 🙂
Lin- මේ ඔහේ මට වඩා විනාඩියයි වැඩිමල් හොදේ 😒
Jungkook- හරි ඉතිම් විනාඩියක් හරි වැඩිමල්නේ
Jimin- මට මේ ඩබලගේ රණ්ඩුවක් දැක්කෙ නැත්තම් කාලා නෑ වගේ බං😂
J hope- මටත්
Tae- සිරා කතාව හැබැයි 😂
Jk and lin- පාපමිත්‍රයෝ🙂😒
Others- 😂😂
Jin- මේ කන්න දෙයක් එහෙම ගෙනාවේ නැතෙයි
Yoongi- හපෝ උබ නම් කොහේ ගියත් කෑමම තමා 😒
Jin- කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන😌
Others- 😂😂
Yoongi- ඒකද බං උබේ motto එක
Jin- නැතුව😂😂
All- 😂😂
Namjoon- තාම ළග නැද්ද බං😁
Jin- පොඩ්ඩක් හිටහං ඉතින් start කරපු ගමන් එතනට යන්නේ නෑනේ
Namjoon- යකෝ start කරලත් විනාඩි 15 ක් වෙනවා
Luna- මේ උබ වෙලාවත් ගනන් කරන්වද බං ඈ🤔
Namjoon- නැතුව මේ වගේ වෙලාවක තමා ඕව වැදගත්😌

Adventure gang [Complete]Where stories live. Discover now