Daddy and his little one

Start from the beginning
                                    

"කෝ අනේ එන්නකො... අාවොත් මං ඔයාව අද හවස අයිස් ක්‍රීම් කන්න එක්කන් යනවා"

"අනේ යන්න සම්චොන් ඔයා ලාස්ට් වීක් ස්ට්‍රීට් ෆුඩ් කන්න යන්න ප්‍රොමිස් උනා... තාම මට ස්කූල් එක ලඟ තියෙන රෙස්ටොරන්ට් එකෙන් බනානා මිල්ක් එකක් වත් අරන් දුන්නෑ... එනිවේ... අයිස් ක්‍රීම් කන්න විදියක් නෑ මං බිසී... යූ සී"

ටේගෙ මූණෙ තිබ්බ හිනාව මැකිලා යද්දි කොලු පැටියා ටේටත් විරිත්තලා අායෙ එයා කර කර හිටපු වැඩේ කරන්න ගත්තා... සෙටියෙන් පැන්න ටේ බිම ඉන්න ජංකුක් දිහාට අැවිදන් අාවෙ කොල්ලා මෙච්චර උනන්දුවෙන් කරන වැඩේ මොකද්ද බලන්න... පාට පාට එ් ෆෝ කාඩ් ටිකකුයි ගම් කතුරු පාට පැන්සල් බදාගෙන බරටම වැඩකරන කොලු පැටියා දිහා බලපු ටේ ඊගාවට දැක්කෙ පාටවල් තුන හතරකින් තියෙන රෝසස් වගයක්...

"උවා..... මෙච්චර රෝසස් මොකටද කොල්ලො?"

චූටි ජංකුක්ගෙ එහා පැත්තෙන් එරමිණිය ගොතාගෙන වාඩි වෙච්ච ටේ අැහුවෙ රෙඩ් යෙලෝ වයිට් පින්ක් කලර්ස් වලින් ගොඩවල් ගහලා තිබ්බ රෝසස් දිහා බලාගෙන...

"නන් ඔෆ් යෝ බිස්නස් සම්චුවා... ජස්ට් ලෙට් මී ඩූ දිස්"

"ම්වෝ?? සම්චුවා????"

ටේට හම්බවෙච්ච අළුත් නික්නේම් එකට මූණ කොරහක් වගේ කරගත්ත කොල්ලා හිත හදාගෙන ජංකුකී බරටම කරන වැඩේට අැහැ යැවුවා. රතු පාට හාර්ට්ස් කප කප එ්වා රෝස පාට කාඩ් එකක එකේක පැත්තට අලවන කොලු පැටියා බනී දත් දෙකත් දාගෙන තනියෙම හිනා වෙන එක නම් ටේට එච්චර අැල්ලුවෙ නෑ...

"අැත්ත කියපන් පොඩි එකෝ.... මොනාටද මේවා??"

"අායිශ් සම්චූ.... ප්ලීස් ලෙට් මී ඩූ දිස්"

"එ් ගමන සම්චූ😑"

"සම්චොන් මට පොඩ්ඩක් මෝනා කියන වචනෙට ස්පෙලින් කියන්නකො😁"

"මෝනා....?? කෙල්ලෙක්ගෙ නමක් නේද??"

"ඔව් ඔව් අනේ... අර ඩේ කෙයා එකේ..."

"කවුද?"

"අයියෝ අනේ අර පින්ක් කල' හෙයා එකක් තියෙන අාන්ටිගෙ දුව😐"

You've reached the end of published parts.

⏰ Last updated: Jun 08, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Daddy and the baby boy [on hold]Where stories live. Discover now