Daddy and his little one

Start from the beginning
                                    

මූණත් රතු කරගෙන අැබරි අැබරි කියන කොලු පැටියාගෙ වචන අැහුන ටීච ඔළුව ඩෙස්ක් එකේ වද්දගත්තෙ ප්‍රෙශර් එක වැඩි වෙද්දි.

"පොඩ්ඩා මොකද කියන්නෙ ටීච?"

ඩෙස් එකේ ඔළුව ඔබා ගත්ත ටීච ගාවට අාපු ෆුල් සූට් මහත්තයා එහෙම අැහුවෙ ඔඩොක්කුවෙ හිටපු ජංකුක් ඩැඩී ගාගෙන ඉස්සරහට පනිද්දි. අාවෙ කවුද බලන්න ඔළුව කෙලින් කරපු ටීච දැක්කෙ චූටි ජංකුක්ගෙ අප්පා වුන ලොකු ජංකුක්ව. ඔෆිස් එකේ වැඩත් ඉවර කරලා තමන්ගෙ කොලු පැටියවත් ඩේ කෙයා එකෙන් ගන්න අාපු ජංකුක් අහපු ප්‍රශ්නෙට ටීචගෙ කටේ කෙලත් හිඳුනා.

"අහ් අානී ම්.... ක්-"

ගොත ගගහා කියන්න දේවල් අැහිඳින ටීචගෙ කම්මුල් රතු වෙලා අත් ගුලි වෙනකොට ජංකුක් කරේ අාඩම්බරෙන් හිනාවක් දාපු එක. චූටි ජංකුක්වත් අතින් අල්ලන් ටීචටත් සමුදීපු කොල්ලා කා එකට අාවෙ ගෙදර යන්න බලාගෙන.

****

"මං හිතන්නෙ අපේ පොඩි එකාගෙ ටීච මට කැමතියිද කොහෙද😌"

"ක්-කවුද අර කොට මිස්ද?😂"

"හ්ම්... එ් කෙල්ල මාත් එක්ක හරි අමුතුවට හැසිරෙන්නෙ😁"

"හ්ම් හ්ම් හාරි හාරි තොටත් එහෙනම් මංඟල සීනු නාද වෙන සීන් එකක් නේද තියෙන්නෙ😌"

"බලු කතා කියන්නෙපා බල්ලො තාම හරියට දන්නෙවත් නෑ"

"මොනා උනත් පට්ට කෑල්ල... සාරිය උනත් කොලිටියට අඳිනවා.. වැඩේ කියන්නෙ පොඩි උන් පොටේ එල්ලිච්ච ගමන්මනෙ ඉන්නෙ😐"

"හරි හරි මේ මං වොශ් එකක් එහෙම දාගෙන එන්නම් පොඩ්ඩක් පොඩි එකාව බලහන්"

පඩිපෙළ පැත්තට අැවිදන් යන ජංකුක් එයාගෙ යාළුවට කිව්වෙ සාලෙ පැත්තක සෙල්ලං කරන චූටි ජංකුක්ව පෙන්නන ගමන්. සෙටියට වෙලා ඉන්න ටේ ජංකුක් දිහාට දත් ටික විලිස්සලා තම්බ් අප් එකක් පෙන්නුවෙ ජංකුක් ටේට රවලා බලද්දි.

"ජංකුකී.... කෝ සම්චොන් ලඟට එන්න..."

බිම ඉඳන් කොළ ගොඩක් දිගෑරගෙන ඉන්න කොලු පැටියට ටේ කතා කරේ කුප්ප හිනාවකුත් දාගෙන. එ්ත් කොලු පැටියගෙ නම් හ්ම් සද්දයක් නෑ...

You've reached the end of published parts.

⏰ Last updated: Jun 08, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Daddy and the baby boy [on hold]Where stories live. Discover now