40වන කොටස🚆

905 312 91
                                    

එ....එපා...

ඇයි.....ඇයි එපා කියන්නෙ ම්ම්ම්....ඇයි අසාහි....ම්ම්ම්...ඇයි එපා කියන්නෙ.....එපා....මතකද....මතකද....මම කිව්වා...මම කිව්වා...මම උඹට ආදරෙයි සෙන්සේ...මාව අතැරපන් කියලා....මතකද....ආ...මතකද....

එක ගානට  කපලා තිබුන මගෙ ලා රෝස පාට නියපොතු තනිකරම දැලි අතුල්ලන් වගේ කලුම කලු පාට වෙලා දික් වෙලා තිබුනා....උඩට ශර්ට් එකක් වත් නැතිව අඩ නිරුවතින් මම අසාහිගෙ බඩ උඩ ඉදගන වියරුවෙන් ...උමතුවෙන්....වේදනාවෙන් වගේ එක එක ඒවා අහන ගමන් පුලුවන් තරම් ඒ මුන සීරුවා වගේම ඒ කෙල්ලව හපා කෑවෙ කොයි වගේද....මම ඇතුලෙ ඉන්න කෙල්ල අසාහිගෙ ඇග පුරාවටම මං ලව්වා දත් පාරවල් හිටෙව්වා ....

ආ.......ව්ව්හ් ....ආව්....හ්හ්........

දැනෙන වේදනාවටම අසාහි කෑගහන ගමන් ඇද පත්ත අල්ලගන ඒකට ගහනකොට අවසානෙදි අර කලු පබලු වැල පවා ගැලවිලා යනකොට මෙච්චර වෙලාම අසාහි වටේ කැරකුන දුර්වල ආත්ම ඒ බැම්මත් බිදපු ගමන් අසාහිව වට කරගත්තා ......

එ...පාහ්......ආ.....ව්හ්...නව....ත්ත...පන්......හරූ.....හ්හ්....

හරු.....උඹට මාව පේන්නෙ හරූ වගේද..නෑ...නෑ...උඹට...මාව...මතකද....උඹට මාව මතකද.....අමතර පන්ති කියලාමාව ගෙන්නන් මට කරපු හරිය උඹට අමතකද...ආ....හ්...කතා කරපන් අසමජ්ජාතියා......

පිට පිටම එලියෙ පුපුරන හෙන පාරවල් එන්න එන්නම කන් ගාවින් පුපුරනවා හා සමානව දරුනු වෙනකොට මම අසාහිව සම්පූරනම නිරුවත් කරලා දැම්මා.....

ම්ම්ම්ම්ම්....ලා....ලා....ලා...ලා........

චිමිනියේ ඇවිලෙන දර කොටන් වල උනුසුම කාමරේට පවා.දැනෙන තරමට පොඩි කෙල්ල ඒක දරවලින් පුරව පුරව ඒ ඉස්සරහා ඉදන් සිංදුවක් කිව්වා ......

අසාහි..........අසා.....හී........උඹට වෙනදේ....මටවත් හිතා ගන්න බෑ....අසාහි.........උඹ ඒහැම වේදනාවක්ම විදවන්න ඕනේ....උඹ මට දීපු හැම වේදනාවක්ම.එකක් නෑරම උඹ විදවපන්.....

එන්න එන්න කටහඩ අහන් ඉන්න බැරි තරම් රෞද්‍ර වෙනකොට මං ගාවින් එන සිනි අමනුස්ස ගද මටම උහුලන්න අමාරු උනා...කාමරේ පුරාවටම එන කුනු ලේ ගද ඇගේ හැප්පි හැප්පි යන සයිස් එකටම ඉන්න අමනුස්ස රැල ඉවරයක් නැතිවම.කෑගහනකොට මම ඇද උඩ හිටගන මගෙ කලිසමේ.බෙල්ට් එක ගලවලා බොත්තම් ඔක්කොම.එක්ක ශිපර් එකත් ගැලෙව්වා වගේම අසාහි මරන බයේ කෑගහන් ඇදෙන් පැනලා.දුවන්න හැදුවා වගෙම බඩ ගාගන වගේ දුවපු අසාහිව  කවුරු හරි ආපහු ඇදට වීසි කෙරුවා....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now