01වන කොටස 🚆

6.1K 530 123
                                    

1975....ජපානය-සයිටමා...

කටස්..කටස්...කටස්..කටස්....කටස්...කටස්.......

කටස්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

හරූ.......පරිස්සමින් ....

අම්මා වගේම තාත්තා...අවසාන පාරට ආයමත් මට පරිස්සමින් කියනකොට මම සූට් කේස් එකත් බිම තියලා අම්මවයි තාත්තවයි දෙන්නවම එක පාර වැලද ගත්තා ....ඉතින්..මම අද සයිටමාවෙන් යන්න යනවා....

මගෙ පත් වීම...ගුරුවරයෙක් විදිහට මාගෙ පලවෙනිම පත්වීම....හොක්කයිඩෝ වලට...සයිටමා ඉදන් හොක්කයිඩෝ වලට තියන අවසානම කෝච්චිය.....

කෝච්චියෙ කටස් කටස් ගාන සද්දෙ එක්කම අම්මගෙ ඇස් වලටත් කදුලු පිරුනා.......

ආ...මට සමාවෙන්න...මම මේ හැම දේම එක පාරම බස බස ගාලම කියෙව්වට කොයා බලනවා ඇති මම කව්ද කියලා....මම ශීයාඕ ජාන්...පොතේ නම එහෙමයි...ඒත්...ඒත්...ශීයාඕ .....ජාන්...ඒ.දෙක මැද තවත් නමක් තියනවා....
" හරූ..." අර නම් දෙකටම වඩා..මම මේ හරූ නමට ආසයි....ඒක මගෙ තාත්තගෙ....තාත්තා දාපු නමලු..... මොකද..මගෙ හිනාව...වගෙම මම ඉර එලිය වගේ දීප්තිමත්ලු.....ඇත්තටම මම ඒ වගේද....???

ඉතින්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

ඉතින්...මම හිතනවා..මමත් ආස එකෙ...ඔයත් මට "හරූ" කියනවා නම් හොදයි කියලා....

ඉතින්...අදුනගන්න මාව....මම හරූ...වයස විසි පහයි...හරිම සරලයි......මගෙ විස්තර...
එතකොට....ඔයා....ඔයා කව්ද....??....



THE LAST TRAIN  🚆 🚆 ✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ