-BONUS -

1.2K 400 114
                                    

සෙන්සෙ .....අනේ  සෙන්සෙ ......

එයා මගෙ ගාවට දුවගන එනකොට මගෙ ඇස් දෙක වැහිල යන්න ආවා උනත් මම එයාට මාව අල්ලන්නවත් නොදී අමාරුවෙන් එයාව පැත්තකට  කරලා මම කෙලින් වෙන්න හැදුවා...

මුරන්ඩු වෙන්න එපා සෙන්සෙ ඔයා කාටද සෙන්සේ මේ රිදවන්නෙ ...ආ සෙන්සෙ....කාටද  ආ හරු...උඹ මේ රිදඑඅන්නෙ කාටද....මේ එක විනාඩි ගානට උඹ මොකද මේ කරගත්තෙ.. ...

එයා හිතන් ඉන්නෙ මම එයා නිසා කපා ගත්තා කියලා වෙනකොට  එයා පුලුවන් තරම් මට බැන්නා විතරක් නෙවෙ ඇගේ ලේ බිදක් නොතිබුන මගෙ මූන පුරවලම ගහනකොට මම වේදනාව දැනුනා උනත් ඔහේ බලන් උන්නා....

මට රිදෙනකොට එයාට රිදෙන්නෙ ඇයි.....????එයාට මං ගැන ආදරයක් නැති  නම් මට රිදෙනකොට ඇයි එයාට වේදනාවක් දැනෙන්නෙ....

අ..කී.....

කියපන්....

අ..කී.......තුවා....ල...උනේ..මට නම්.....ඇයි...ඔයා...අඩන්නෙ...අකී.....

හැමදාම වගේ අදත් "කියන්න" කියන වචනෙ  වෙනුවට කියපන් කියන වචනේ මූනට දමලා ගහලා එයා දත්මිටිකාගන ඇස් රතුවේගන එනකොට මම එයාගෙන් උත්තරයක් බලාගන උන්නා උනත් පරපෝශිතපිසාච රැල අන්තීම අඩියටම ලේ උරාගන තියනකොට මට එයාගෙන් උත්තරයක්  දෙනකන් වත් මට මගෙ ඇගේ හයිය තියන් ඉන්න බැරි උනා වගේම ඒ ඇස් දෙක දිහා බලන් උන්න මගෙ අස් දෙක පියවිලා යනකොට ඒ ඇස් වලින් වැටුන කදුළු බිංදුවක් මගෙ තුවාල උන අතට වැටෙනකොට මගෙ ඇස් දෙක වැහිලම ගියා  

වෙනිවැල් ගැට ටිකක් වත් දෙමුද ආච්චි    .....

සහලවලා උන...මේ මොනවා කරන්නගිහින්ද අප්පා...මේ කොල්ලො හිතේ තියන ආවේගෙට තමුන්ටනෙ රිදවගන්නෙ

වැහිලා ගියපු ඇස් දෙක ඇරුනේ නැති උනත් මට ආයම සිහිය එනකොට මට එයාගෙ  වගේම ආච්චිගෙ කට හඩ ඇහුනා..එයාගෙ කටහඩ ඇතුලෙ තිබුන වේදනාව ඇස්වලට නොදැක්කත් මගෙ පපුවටම දැනුනා.....ඇයි එයා මට ආදරේ නැත්තන් දුක් වෙන්නෙ    අනේ අපොයි කියලා පැත්තට වෙලා ඉන්න එපැයිනෙ.....

තියන මුරණ්ඩු කම එක වචනයක් කියන්න බෑ මම හිතුවෙ නෑ ලොසිංජරේ ඔයා ඔය තරම් මෝඩයෙක් කියලා....

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now