10වන කොටස🚆

1.3K 419 118
                                    

සෙන්..සේ.....සෙ..න්..සේ..
.ලොසින්ජරේ මේ ඇස්..අරින්නකෝ....

එයාගෙ කටහඩ මට ඉවරයක්  නැතිවම ඇහුනා වගේම  මුලු මූන පුරාවටම සීතලක් එක්කම සීතල  ඇගිලි එහා මෙහා යනකොට මං හරිම අමාරුවෙන්  ඇස් ඇරියා....එයා මාව කොහොම ඇතුලට  ගත්තද කියන්න දන්නෙ නෑ....මං ඇස් අරිනකොට  උන්නෙ මෙට්ටෙ උඩ වෙනකොට  එයා මගෙමුලු මූනම තෙත රෙදි කෑල්ලකින් පිහන ගමන් උන්නා....

අ...කී....මගෙ....ඔලු...ව.....මගෙ....දත්...මේ...ඔක්කොම....කැක්කුම.....අකී....මෙ ..ඔක්කොම...කකි...යනවා....

මට කතා කරගන්න බැරි තරමටම කට ඇරගන්න බැරි උනා...ඒක ඒ තරම්ම වේදනාවක්...මගෙ කම්මුල් වලට වැදුන පාරවල් නිසා දත් පවා ඔක්කොම කැක්කුම් දෙනකොට වීදුරු මස ඇතුලෙන් තුවාල වෙලා තිබුනා...ඇගම වේදනා දෙන ගමන්  මට සහලවලා උන ගැනෙනකොට එයා මං දිහා බලන් උන්නා...පව්...එයාගෙ මූනත් දම් පාට වෙලා...

එයා මගෙ නලලට අත තියල බලල එයාගෙ නලලටත් එයා අත තියා ගත්තා ..  

.සෙන්සෙ.....ඔයාට උනනෙ....

පලවෙනිම පාරට එයාගෙ කටින් සමච්චලයක් නැතිව මට කතා කරනකොට උන වේදනාවටම මගෙ ඇස් වලින් ගින්දර පිට උනා වගේම ඇස් කොන් වලින් ගින්දර තරම් උනු කදුලු වැක්කෙරුනා....

ක්ක්..කොහෙද ..යන්නෙ....

පොඩ්ඩක් ඉන්න..ලොසිංජරේ ඔහොම ඉදලා..බෑනෙ...

අනේ එයා නොන්ඩි ගහනවා....එයා නොන්ඩි ගගහාම මාව තෙම තෙම උන්න වතුර භාජනේ අරන් කුසියට යනකොට මට දැනුන සීතෙන් බේරෙන්න තිබුන බ්ලැන්කට් පවා මදි උනා.....ඇස් දෙක වැහෙන වාරයක් ගානෙම මතක් උනේ අර බය හිතෙන මූන වෙනකොට මට ඇස් දෙක වහන්න පවා බය හිතුනා.....

කිරිස්......කිරී.........ස්.....

මුලු සරුවාංගෙම රෝම කූප කෙලින් කරගන ජනෙල් පියනක් ඇරෙනකොට මට ඇහුනා එයා කුසියෙ මොන මොනවා හරි පෙරලනවා....

ලොසින්ජරේ ....මේ...ඔයාට...කැද   ටිකක්..හදන්න..මේ ගෙදර මොකුත් නෑනෙ...කොහෙද නගරබද බේබිට කැද ටිකක් වත් ලිප තියන්න දන්නෙ නෑනෙ  ...ඔයාට කෙසේ වෙතත් මට කැද ඕනෙ මගෙ කොන්දෙ ඇට නෑ වගේ....මෙහෙම උන්නට මටත් උන තමා...

THE LAST TRAIN  🚆 🚆 ✅Where stories live. Discover now