🌹Chapter 12🌹

Start from the beginning
                                    

"ආහ්!ඔව් නූනා!එයා මාත් එක්ක ඉන්නේ"

"නෑ.නෑ.ප්‍රශ්නයක් නෑ.සේලයින් එහෙමත් දුන්නා.දැන් හොඳයි එයා⁣ට"

"දැන් ගෙදර යන්න පුලුවන්.හරි මන් කියන්නම් එයාට"

"Okay!take care!bye!"

------------------------------------------

"ඔයාගේ නූනා කතා කරේ.ඔයාගේ number එක වැඩ කරන්නේ නැති නිසා එයාලා බය වෙලා.ඔයාට කියන්න කිව්වා එයාලට call එකක් ගන්න කියලා"

"ආහ්!ඔව්නේ!මං coffee shop එකට ඇතුලට යනකොට phone එක off කරානේ"

මං කිව්වේ එකපාරටම වගේ මතක් වෙලා ඔලුවත් කසන ගමන්.මං එහෙම කියපු විදියට Jin ටත් හිනා.

"හ්යොන්ග්!මං එයාව හම්බවුනා!.."

එකපාරටම කෑගහගෙන hospital room එක ඇතුලට දුවගෙන ආව Tae ව දැක්ක ගමන් මට උන්හිටි තැන් අමතක වුනා.හිනාවෙලා දුවන් ආපු Tae ගේ හිනාව මාව දැකපු ගමන් නැතිවෙලා ගියා.මේ මනුස්සයා මොනවද මෙහේ කරන්නේ?..

"මොකද මනුස්සයෝ කෑගහගෙන එන්නේ?මේක hospital එකක් කියලා අමතක වුනාද?..
කාවද දැන් හම්බවුනේ?..."

"හ්යොන්ග්...මෙ...මෙයා මොකද?..."

"ආහ්!ම⁣ට කියන්න බැරි උනානේ!මං කිව්වේ උඹට මං අද blind date එකකට යනවා කියලා.මෙයාව තමයි මං අද meet වුනේ.මේ ඉන්නේ Jia.Jia,මේ ඉන්නේ මගේ නෑදෑ මල්ලි කෙනෙක්,Tae!"

Jin හිනාවෙලා කිව්වේ Tae ගේ කරට අතකුත් දාගෙන.Jin එහෙම කිව්වත් Tae හිටියේ මුකුත් කියන්නේ නැතුව බයවෙලා වගේ මගේ දිහාම බලාගෙන.

"ඇයි හ්යොන්ග් මෙයාට මොකද වෙලා තියෙන්නේ?"

"ආහ්!Jia ට පොඩි බඩේ කැක්කුමක් ආවනේ.ඒකයි..දැන් නම් අවුලක් නෑ"

අනේ ඇත්තමයි මේ මෝඩයාටත් වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද මන්දා මේ වෙලාවටම රිංගුවේ..

"අතට අහුවෙන හැමදේම කටේ ඔබා ගන්නකොට ඔහොම වෙනවා තමයි ඉතිං"

🦓"ඔයා මෙයාව දන්නවද?"

"යේ හ්යොන්ග්..අපේ hotel එකේ මෙයා වැඩ කරන්නේ.අනිත් එක මේ මූන දැක්කම ඕන මනුස්සයෙකුට ඒක හිතාගන්න පුලුවන්"

මේ මනුස්සයා තාමත් මාව විහිලුවට ගන්න එක නතර කරලා නෑනේ අප්පා.මං හිතුවේ Tae ⁣⁣දිහා හොඳට රවලා බලන ගමන්.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now