🌹Chapter 12🌹

Start from the beginning
                                    

"ආහ්!Jia!..ඔයා නැඟිට්ටද?..ඔහොම ඉන්න.මං උදව් කරන්නම්"

මගේ ඇඳ ලඟට වෙලා patient's report එක check කර කර හිටපු Jin කිව්වේ මං ඇඳෙන් නැඟිටලා වාඩිවෙන්න try කරද්දි.

"දැන් ඔයාට කොහොමද Jia?ම්ම්..?"

Jin ඇහුවේ කොට්ටයක් බිත්තියට හේත්තු කරලා මාව පරිස්සමට ඇඳෙන් වාඩිකරවන ගමන්.

"දැන් නම් බඩේ කැක්කුම අඩුයි Jin"

"තයේගිදා...මං බයවුනා ඔයා එකපාරටම faint උනාම.."

"මං කොච්චර වෙලාවක් faint වෙලා හිටියද Jin?"

"දැන් පැය දෙකක් විතර.අද ඔයා නිසා මගේ duty on වෙන වෙලාවටත් කලින්ම මං hospital එකේ.."

"අනේ sorry Jin..මං නිසා ඔයාට කරදරේ නේද?"

"අයියෝ..මං විහිලුවක් ලමයෝ කෙරුවේ.ඔයාව මට කරදරයක් නෙවෙයි..ආහ්!ඔයාගේ reports මං දැන් check කරා.ඒවාගෙත් අවුලක් නෑ.ඔයා faint වෙලා තියෙන්නේ diarrhea නිසා ඔයාගේ body එකට ආපු dehydration තත්වයක් නිසා.  "

"ඔයා මොනවාහරි බඩ අජීර්ණ වෙන කෑමක් කාලා තියෙනවා.ඔයාට මතකද Jia ඔයා වෙනදට කන කෑම වලට අමතරව අද මොනවාහරි කෑවා කියලා?"

"එහෙමනම් මුකුත් කෑවේ නෑ Jin.හැබැයි අද මං දවල් pastry shop එකකින් dumpling වගයක් කෑවා.ඒක නිසාද දන්නේ නෑ මෙහෙම උනේ?"

මොනවා උනත් මං යාලුවගේ නම්බුව බේරන්න ඕන නිසා පොඩි බොරුවක් කිව්වා ඉතිං.අනේ ඇත්තමයි,කවදාහරි මං වලපල්ලට යන්නෙත් යුන්ජියගේ කෑම test කරන්න ගිහින්.

"ආහ්!ඒක තමයි එහෙනම්.මේ....ඔයා dumpling කන්න ආසයි නම් මං දවසක ඔයාට හදලා ගෙනත් දෙන්නම්කෝ හොඳද?මෙහෙම හිටියට මාත් හොඳ chef කෙනෙක් තමයි ඉතිං"

ඔයා dumpling කන්න ආසයි නම් මං දවසක ඔයාට හදලා ගෙනත් දෙන්නම්කෝ හොඳද?මෙහෙම හිටියට මාත් හොඳ chef කෙනෙක් තමයි ඉතිං"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jin කිව්වේ එයාගේ කොලර් එකත් උස්සන ගමන්.එයා ඇඳන් හිටියේ එයාගේ doctor uniform එක.එහෙම ඉන්නකොට නම් එයා kdrama වල ඉන්න නලුවෙක් වගේමයි කියලා මට හිතුනේ.එතකොටම තමයි එයාගේ phone එක ring උනේ.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now