නව වන දිගහැරුම🌹

Start from the beginning
                                    

...........................................................................

යුන්ගි එහෙම කියලා කෙල්ලගේ අතට කෙල්ලට දැනෙන්නැති විදියට හරිම සොෆ්ට් කිස් එකක් දීලා යන්න ගියේ කෙල්ලගේ කාමරේ දොර හිමිට වහලා. පහළට යනකොටම මිස්ටර් කිම් සොෆා එකේ ඉදගන මැගසීන් එකක් බලනවා.

👨"අහ් යුන්ගි පුතා යනවද "
😺"ඔව් අන්කල්, මේ දවස් වල ටුවර් එකට ලෑස්ති වෙනවා"
👨"හරි පුතා හරි පරිස්සමින් යන්න"

යුන්ගි මිස්ටර් කිම්ට බොහෝම ගෞරව ඇතුව පිටවෙලා ගියා. යන ගමනුත් යුන්ගිගේ ඔලුවෙ වැඩ කලේ එරික්ව අල්ලගන්න එක ගැන.rehearsal කරනකොට විතරයි යුන්ගි හොදින් හිටියේ. අනිත් හැම වෙලවකම වගේ කොල්ලා කල්පනා සාගරේ ගිලිලා හිටියේ.

Rehearsal ඉවර වෙලා ආපු කොල්ලෝ ටික වැටිච්ච තැන ඉදගත්තා. ටික වෙලාවක් ගිහින් ජුන් බර කතාවක් කරන්න ගත්තේ හැමෝම දිහා සිරියස් බැල්මක් දාලා.

🐨" ඔයාලා දන්නවනේ අපිට හෙට නෙවෙයි අනිද්දට ටුවර් එක කියලා. කට්ටියටම දැන් ඉදලම කියන්නේ හෙට ෆ්‍රී ඩේ එකක් උනාට පිස්සු නටන්න නම් තියාගන්න එපා ප්‍රශ්න දාගෙන. ෆ්‍රී ඩේ එකක් දෙන්නේ රෙස්ට් කරන්න හ්ම්ම් හැමෝටම තෙරුනානේ "
හැමෝම ජුන්ට එකග වෙද්දී ජින් හියුනුයි යුන්ගි විතරක් වෙන වෙන ලෝක වල හිටියා. යුන්ගි හල්සී ගැන හිතනකොට ජින් යුන්ගි ගැන හිතුවේ දැනටමත් ප්‍රශ්න දාගෙන කියලා තෙරෙනකොට.

🐑"මට නම් හිතෙන්නේ දැනටමත් ප්‍රශ්නයක් දාගන කියලා"
ජින් එහෙම කියද්දි යුන්ගියා නැතුව අනිත් හැමෝම ජින් දිහා බැලුවේ මොකක්ද කියලා අහන්න වගේ.ජින් හියුන් යුන්ගිට කතා කලත් කොල්ලා නෙවෙයි ඔලුව උස්සලා බැලුවේ. කොල්ලගේ සිහිය හල්සී ගාව තිබ්බේ. බැරිම තැන ජින් ලගට ගිහින් කතා කලා මොකද කොල්ලට බනින්නත් හිතෙන්නේ නැ මූන මැලවිලා ගිහිල්ලා තියනවා දැක්කම.

 බැරිම තැන ජින් ලගට ගිහින් කතා කලා මොකද කොල්ලට බනින්නත් හිතෙන්නේ නැ මූන මැලවිලා ගිහිල්ලා තියනවා දැක්කම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
    RED ROSE 🌹                                                                 Where stories live. Discover now