හරි ඉතිම් ඔහොම වෙලා ගියා එක පරටම වාහනේ නැවත්තුව jk බැස්ස වහනෙන් බැහලා lin, luna ලා ඉන්න seat පැත්තට ගියා

Jungkook- ඒ ඕයි පළයන් driving seat එකට 😤
Lin- ඒ මක්කටෙයි 🤔
Luna- පාරෙ ඉන්න මිනිස්සුන්ට bye කිය කිය මෙතන පිස්සු නටනවා😤
Lin- හරි ඉතින් ඒ ආතල් එකටනේ🙂
Jungkook- ආතල් තම පල driving seat එකට 😤
Lin- අනේ 😑😫

දැන් lin බැස්ස ඊට පස්සෙ luna ත් බැස්ස
Jungkook- lun යන්න ඔනෙ නෑ lin විතරක් යන්න😉
Luna- නෑ කමක් මාත් එයත් එක්ක යන්නම්🙂

මේ ඩබල ගිය ඉස්සරහට ගියාම දැක්ක tae සින්දු අහ අහ වාඩි වෙලා ඉන්නවා

Luna- මේ බැහැපං 😒
Tae- ඒ මක්කටෙයි 🤔
Luna- මායි මෙයයි drive කරන්නෙ ඒ නිසා පල පිටි පස්සට 😌
Tae- හරි හරි😒🙂
Jin- මේ එක නෙමෙ නංගිලා දෙන්නට licence තියෙද?
Lin and luna- අපොයි ඔව් අපි ඉපදුනු දවසේ ඉදන් අපිට driving licence තියෙනව😂😂
Jin- ආ තියෙනව නම් අවුලක් නෑ

දැන් මේ lin drive කරන්න ගත්ත luna එහා පැත්තෙ ඉදන් drive කරන එකා එක්ක සෙල්ෆි ගහනවා😅 මෝඩ ඩබලකට  ඔය වගේ වැඩක් දුන්නෙ ඇයි කියලා දැන් jk කල්පනා කරනවා😂😂

පැයකට පස්සෙ ඒ ගොල්ලො හොටෙල් එකට අවා😉
මේගොල්ලො වාහනේ park කරලා ගියා හොටෙල් එක ඇතුලට ගියා මේගොල්ලන්ට අවශ්‍ය keys ටික දුන්නා
දැන් කට්ටිය rooms ටික බලනවා 🦿👀👀 ටික වෙලාවකින් කට්ටිය roommates ලව තෝර ගත්තා. කට්ටියගෙම rooms තියෙන්නෙ එක පෝළිමට

 කට්ටියගෙම rooms තියෙන්නෙ එක පෝළිමට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක lin ගෙයි luna ගෙයි room එක😉

මේක namjoon ගෙයි jin ගෙයි room එක😉

මේක yoongi ගෙයි hobi ගෙ room එක 😉

මේක jimim ගෙයි tea ගෙයි jk ගෙයි room එක😉

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක jimim ගෙයි tea ගෙයි jk ගෙයි room එක😉

දැන් මේ හැමෝම rooms වල ටිකක් reat කරන්වා
Lin ටයි luna ටයි ටිකක් එළියට ගිය වටා පිටාව බලන්න😌

Lin- ඒ බං අර බලහන්කෝ ලස්සනයි නේ
Luna- ඔව් බං  ☺️

මේගොල්ලො ටික වෙලාවක් මෙහෙම ඇවිද ඇවිද හිටියා එක පාරටම කොල්ලො කට්ටියක් ඇවිල්ල මේගොල්ලන්ව වට කරා . අර කට්ටියට මන් මේ ඉමෝජි එක දාන්නම්👽

Luna- මොකක් හරි වෙන්න ඔනෙද ඔගොල්ලන්ට🤔

අර කට්ටිය lin luna ළගට ටිකක් ළං වුනා

Lin- මේ මුකුත් වෙන්න ඔනේ නැත්තම් යනවද මෙතනින්😤
👽- හරි හරි නංගිලා කේන්ති ගන්න එපා
Luna- මේ ඕයි අපි කවදා ඔහෙලගේ නංගිලා වුනේ😤
👽- හරි හරි කේන්ති ගන්න එපා

Unk- ඒයි ඔහෙලා කවුද?

කවුද ඒ කෑ ගහපු කෙනා ?🤔
Lin ටයි lunaටයි එතනින් බේරෙන්න පුළුවන් වෙයිද?😥

හරි එහෙනම් මන් ගිහින් next chapter එකෙන් එන්නම් ☺️🤗
Byeee👋👋

Adventure gang [Complete]Where stories live. Discover now