° Chapter 9 ☕

96 27 35
                                    

Hiii😁😁කෝමඩ😂

මම කෙලින්ම කතාවට යනෝ.

------------------------------------------------------------







Eun ha - "carnival tickets...."😳😳😲

මොකක්....
ආච්චි අම්මාට කොහෙන්ද මේවා  හම්බුනේ.....🤩"

ඉයුන් හා පුදුමයෙන් වගේ ආච්චි අම්මගෙන් ඇහුවා.

Granny - 😄😄
" මම අද උදේ මාලු ගන්න මාර්කට් එකට ගිහින් එන ගමන් , මගදි  මගේ හොද යාලුවෙක් හම්බුනා .
ඉතින් අපි කතා කර ඉන්නකොට තමයි එයා මේ ටිකට් 4 මගේ අතේ තිබ්බේ. "

එයගේ  දුවට මේවා office එකෙන් තමයි  හම්බවෙලා තියෙන්නේ . ඒ උනාට එයාලට  යන්න වෙලාවක් නෑ කියලා තමයි මට දුන්නේ.

ඉතින් මේ ටිකට් ටික මගේ අතේ තියෙද්දි මට හිතුනා ඒ ටික ඔයාට ගෙනත් දෙන්න ඕන කියලා.
හැමදාම මහන්සි වෙලා ගෙදර එන මගේ පුංචි කෙල්ලට මේ වගේ නිදහසකුත් තියෙන්නේ එපැයි."😄

Eun ha - " අනේ ආච්චි අම්මා ඔයාට ගොඩක් ස්තුතියි. 😃☺"

Granny -" ඕක මොකක්ද පුතේ. 😄😄"

Eun ha -" එහෙනම් ආච්චි අම්මේ අපි දෙන්නා යමු.😃"

Granny -" නෑ නෑ මං මේ ticket  4 ගෙනාවේ අපි දෙන්නට යන්න නෙවේ. ඔයා  යාලුවොත් එක්ක ගිහින්  සතුටු වෙන්න යන්න. මං එක්ක නෙවේ . "

මීසෝ දුවයි, යූරි දුවයිත් ඉන්නවනේ .එයාලත් එක්ක ගිහින් විනෝද වෙලා එන්න."

Eun ha- " හරී......☺🤗🤗🤗🤗
මට හරිම සතුටුයි. මට ඉවසිල්ලක් නෑ මේක මීසෝ උන්නි ලාට කියනකන්.එයාලත් ගොඩක් සතුටු වෙයි මේ ටිකට් දැකලා .

ආච්චි අම්මාට කොහොම ස්තූති කරන්නද මන්දා........උම්මා උම්මා..උම්මා..😚😚"

ඉයුන් හා සතුට වැඩි කමට ආච්චි අම්මා බදා ගෙන ඉබින්න පටන් ගත්තා.

Granny - " අම්මේ ඇති ඇති දැන් මාව ඉම්බා. 😄
දැන් යමු කන්න. "

Eun ha - "හරි .......😋🤗🤗🤗🤗🤗"

මම කොණ්ඩෙ පීරගෙන ඉක්මනට එන්නම්."

Granny -" හරී එහෙනම් මම යන්නම්."

ඒත් එක්කම ආච්චි අම්මා ඉයුන් හා ට ඉඩ දීලා කාමරයෙන් එලියට ගියා .

 ° | 𝐇𝐞 𝐛𝐞𝐜𝐚𝐦𝐞 𝐭𝐡𝐞 𝐬𝐩𝐫𝐢𝐧𝐠 𝐨𝐟 𝐦𝐲 𝐥𝐢𝐟𝐞 | ° Ongoing. Where stories live. Discover now