💕 .... ՏϴᎷᎬͲᎻᏆΝᏀ Ͳϴ ᎷᏆΝᎠ .... 💕

77 12 0
                                    

❣️💫

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

❣️💫 .... පමණට වඩා වැඩි දඟකාරකමත් හුරතලයත් මහා විනාශයකට මුල පුරයි .... 💫❣️


❣️💫 .... දෙමාපිය අවවාද නොසලකා හැරීම භයානකය. එහි අවසන් ප්‍රතිඵලය තම දිවි අහිමිවීමද විය හැකිය .... 💫❣️


❣️💫 ..... ජීවිතයේ යම් අවස්තාවකදී ඔබ නිසාම ඔබට සිදු වූ හානියක් ඇත්නම්, එය ජීවිතයට විශාල පාඩමක් කරගනිමින් නැවත එය සිදුනොවන සේ ජීවත්වීමට වගබලාගන්න .... 💫❣️


❣️💫 .... ඔබ විසින් යම් ක්‍රියාවක් සිදුකිරීමේදී එයින් ඔබට සිදුවන බලපෑම පිළිබඳව සිතීමට පෙර ඔබේ සමීපතමයන්ට එයින් සිදුවන බලපෑම පිළිබඳව සිතාබැලීමට පුරුදුවන්න .... 💫❣️


❣️💫 .... ඔබගේ තත්පර ගණනක ක්ෂණික සතුටක් වෙනුවෙන් ඔබ කරනු ලබන ක්‍රියාවක් නිසා ඔබගේ සමීපතමයන්ගේ හදවතට රිදවීමක් ඇතිවන්නේනම් එය කිසිම දිනක නොකරන්න .... 💫❣️

💜️ .... 🦋 .... 💜️

🏍️🛵 .... මොටෝ බයිසිකල් .... 🏍️🛵Место, где живут истории. Откройте их для себя