🤗 .... ලොකු අයියගෙන් ඔවදනක් .... 🤗

117 15 0
                                    

මේ තමා මේ හත්දෙනාගෙන් ලොකුම අයියා .... 💛

පොඩිකාලෙ ඉදන්ම මල්ලිලාට හොඳ නරක, කරන්න ඕනෙ දේවල් වගේම එපා දේවල් කියලා දීලා මල්ලිලාව හොඳට බලාගත්තෙ මෙයා තමා .... ❤️

 ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




















හැමෝම බයික් ගත්තට පස්සෙ මෙයා නිතරම අනිත් අයට කිවුවෙ බයික් එකේ ගොඩක් පරිස්සමෙන් යන්න. ඒ වගේම වේගයෙන් යන්න එපා කියන එක .... 🧡

ඉතින් මල්ලිලා ටික ලොකු අයියට ගොඩක් ගෞරව කරන නිසා එයා කියන දේ සද්ද නොකර හොඳටම අහගෙන හිටියා ....❤️

❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


















ඒ උනත් ඉතින් අයියා නැති තැන්වලදි අයියට හොරෙන් මේ මල්ලිලා ටික බයික් අරගෙන ගිහින් දාන වැඩකෑලිවලනම් ඉවරයක් නැති උනා .... 🙄

 🙄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



















ඉතින් මේ විදිහෙ දේවල් නිසා මෙයාලාගෙන් කිහිපදෙනෙක්ම දෙතුන්සැරයක්ම සුළු සුළු අනතුරුවලට ලක්වුණා .... 🤕

අතක් පයක් නොකැඩී තුවාලවලින් විතරක් ඒ හැම වෙලාවකම මෙයාලා බේරුණා ....😶

ඒ වගේම ඒක පාඩමක් කරගත්ත මෙයාලා ආයෙනම් වේගයෙන් බයික් පැද්දෙත් නෑ .... ❤️

 ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




















කුකීනම් හැමවෙලාවකම ගියේ ගොඩක් වේගෙන් .... 🛵

එයාට හැමවෙලාවකම ඕනෙ උනේ පාරෙ තමන්ට වඩා ඉස්සරහින් යන කෙනෙක් දැක්කොත් එයා කොයිතරම් දුර හිටියත් එයාව පහුකරනකම්ම වේගෙන් යන්න .... 😒

මෙහෙම යන්න ගිහින් දවසක් කුකීව අනතුරකට ලක්වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙහෙම යන්න ගිහින් දවසක් කුකීව අනතුරකට ලක්වෙනවා .... 😥

ඒ අනතුර නිසා සුළු තුවාල ලබපු කුකීගෙ උරහිස පනිනවා .... 😟

 😟

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



















උරහිස පැනපු නිසා එයාට දවස් තුනක් හොස්පිට්ල් එකේ නවතින්නවෙන තැනටම වැඩ සිද්ධ වෙනවා .... 🏥

🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️

🏍️🛵 .... මොටෝ බයිසිකල් .... 🏍️🛵Where stories live. Discover now