👨‍❤️‍👨 .... යාළුවෝ හතක් .... 👨‍❤️‍👨

223 18 4
                                    


ඔන්න එකමත් එක දුෂ්කර ගමක හිටියා ගොඩාක් එකමුතුකමෙන් හිටිය හොඳ යාළුවෝ හත්දෙනෙක්  ... 👨‍❤️‍👨

මේ හත්දෙනා එකම ගමක ජීවත් උන, එකම ඉස්කෝලෙට ගිය, එක එක වයස් කාණ්ඩවල අය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ හත්දෙනා එකම ගමක ජීවත් උන, එකම ඉස්කෝලෙට ගිය, එක එක වයස් කාණ්ඩවල අය .... 💛

ඉතින් මෙයාල අතර තිබුනෙ යාළුකමත්, අයියා මල්ලි කියන සහෝදරකමත් මිශ්‍ර උන හරි අපූරු ශක්තිමත් යාළුකමක් .... 👨‍❤️‍👨

ඉතින් මේ හත් දෙනාට තිබුනා ලොකුම ලොකු පිස්සුවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් මේ හත් දෙනාට තිබුනා ලොකුම ලොකු පිස්සුවක් .... 🤪

ඒ තමයි මේ ලෝකෙ හැම කොල්ලෙක්ටම තියෙනවා වගේ වාහන පිස්සුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ තමයි මේ ලෝකෙ හැම කොල්ලෙක්ටම තියෙනවා වගේ වාහන පිස්සුව .... 🚲🛴🛵🚜🚙

🏍️🛵 .... මොටෝ බයිසිකල් .... 🏍️🛵Where stories live. Discover now