🤗 .... ජීවිතයද? .... මරණයද? .... 🥺

106 14 3
                                    

කුකීගෙ තත්වය හොස්පිට්ල් එකට ගෙනියද්දිත් ගොඩක් නරක අතට හැරිලයි තිබුනෙ .... 😪

කුකීගෙ ජීවිතේ බේරගන්න ඩොක්ටර්ස්ලා පැය ගානක් යනකම්ම ලොකු උත්සාහයක් ගත්තා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

කුකීගෙ ජීවිතේ බේරගන්න ඩොක්ටර්ස්ලා පැය ගානක් යනකම්ම ලොකු උත්සාහයක් ගත්තා .... 😶

මේ වෙද්දි කුකී හිටියෙ ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

මේ වෙද්දි කුකී හිටියෙ ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක. හිස්කබලට ලොකු හානියක් වෙලා තියෙන නිසා කුකීගෙ ජීවිතේ බේරගන්න තියෙන්නෙ සීයට දහයක් තරම් අඩු ඉඩක් කියලා තමයි ඩොක්ටර්ස්ලත් කිව්වෙ .... 💔😭

 💔😭

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

















ඉතින් මේක අහපු යාළුවෝ වගේම කුකීගෙ දෙමව්පියොත් හොඳටම අඬන්න පටන් ගත්තා ..... 😭

🏍️🛵 .... මොටෝ බයිසිකල් .... 🏍️🛵Opowieści tętniące życiem. Odkryj je teraz