19

336 72 19
                                    

අර ICU එකේ හිටපු කොල්ලව නෝමල් රූම් එකකට දැම්මයින් පස්සේ මම ටේව එක්කන් ගියා එයාව බලන්න..ටේ දුවල ගිහින් ඒ කොල්ලව බදාගත්තා... මම ඊට පස්සේ එතනින් එළියට ආවා මොකද තව වෙලා එතන හිටියොත් මට වෙන වෙන දේවල් බලාගන්න පුළුවන් වෙන නිසා..

මට මතක් වෙන්නෙම මගෙ පූස්ව... එයා මේ වෙලාවේ මොනා කරනවද දන්නෙ නෑ...ජින්ට කෝල් එකක්වත් අරන් බලමු..

📲

හෙලෝ හොබී, මොකද හදිස්සියෙන්ම...

හෙලො.. හදිස්සියක් නෑ බන් නිකන් කතා කරේ..

ආහ් එහෙමද Operation එක ඉවරද?

ඉවරයි බන් ගොඩක් වෙලා, තව ටිකකින් ගෙදර එන්න පුළුවන් වෙයි...

ආහ් හ්ම්ම් පරිස්සමින් වරෙන්..

හරි, උබ දැන් මොකද කරන්නේ?

ආහ් මම හොඳ romantic film එකක් බලනවා..

යාහ් තමුසෙ මගේ යුන්ගියා එක්කද ඕවා බලන්නේ?

නෑ නෑ එයා නිදි... හොබී කොහොමද යුන්ගි උබේ වෙන්නේ...

ආහ් නෑ මේ මේ ඉතින් එයා ඉන්නෙ මගේ ගෙදරනේ ඉතින් එයා මගේ..

ඉතින් දැන් මාත් උබලගෙ ගෙදරනේ ඉන්නේ එතෝට මමත් උබේද?

ඈහ් අපෝ නෑ උබට ඉන්නේ අයිතිකාරයෙක්.. මට බෑ අඩු වයසින් මැරෙන්න අයිතිකාරයො ඉන්න අයට අයිතිවාසිකම් කියන්න ගිහින්...

ආහ් ඒමද හරි හරි උබ ගෙදර වරෙන්කො... මම තියෙනවා මට මේ film එක බලන්න ඕනේ....

හරි හරි බායි එහෙනම්....

_____________________

මම කෝල් එක කට් කරල ඇතුළට එන්න හදනකොටම දැක්කේ මන් දිහා බලන් ඉන්න ටේව...

"ආහ් ටේ මොකෝ මේ එළියේ?...."

"ආහ් හියුන්ගේ Girlfriend වගේ කතා කරේ.. මම ආවෙ හියුන්ග්ට තෑන්ක් කරල යන්න...."

"අයියො නෑ නෑ ඒ මගෙ යාලුවා..ඒ මොකටද?" මම එයාගෙන් ඇහුවා...

"ආ සොරි අනේ හී..
හොබී හියුන්ග් තෑන්ක්යූ මගෙ කූව බේරල දුන්නට..."

"අයියො ටේ ඒකට තෑන්ක්ස් කරන්න ඕනේ කිව්වේ.. තෑන්ක් කියන්න එපා මට එයා තෑන්ක් කරනවනම් තෑන්ක් කරන්න ඕනේ Dr.lee ට... එයයි ඔයාගෙ කූගෙ Operation එක කරේ..."

"මම ඒ ඩොක්ටර්ටත් තෑන්ක්ස් කරා.. හියුන්ග්නුත් මට ඒ වෙලේ ගොඩක් උදව් කරානේ.."

"හ්ම්ම් හාකො.. ඉතින් ටේ ඔයාගෙ කූට දැන් කොහොමද?"

"හියුන්ග් දැන් නම් හොඳයි.. අද එයාව ගෙදර එක්කන් යන්න පුළුවන් කිව්වා.."

"ආහ් එහෙනම් හොඳයිනේ... ටේ මම ඔයත් එක්ක කතා කරාට හරියට ඔයාල ගැන දන්නෙවත් නෑනේ...කියන්නකෝ ඔයා ගැන.."

"ආහ් හියුන්ග් මම Kim Taehyung, Seoul University එකේ දෙවනි වසරෙ Business studies කරන්නේ.. කූත් එහෙමයි එයාගෙ න..."

"ටේ?...." එක පාරටම ටේගෙ කූ ඇවිත් ටේහ්යුන්ට කතා කරා..

"ආහ් කූ ඇයි ඔයා එළියට ආවෙ.." ටේ එයාගෙන් ඇහුවා..

"මම ඔයාව හොයන් ආවේ, ඔයා මොකද එළියට ඇවිත් කරන්නේ.."

"ආහ් මම හියුන්ග්ට තෑන්ක්ස් කියලා යන්න ආවේ.."

"ම්ම්ම් තෑන්ක්ස් ඩොක්ටර්, මම එහෙනම් යනවා ටේ.. ඉක්මනින් එන්න මම බලන් ඉන්නවා.." එයත් මට තෑන්ක්ස් කියල ටේට ඉක්මනින් එන්න කියලා එළියට ගියා..

"හරි හරි මම එන්නම් ඔයා යන්න ඇතුළට..."

"හොබී හියුන්ග් එහෙනම් මම යනවා.. කූට යන්න හදිස්සි වගේ.."

"ඒක තමයි මටත් පේනෝ.. හරි හරි එහෙනම් ටේ පරිස්සමින් යන්න..." මම ටේව හග් කරා..

"හරි හියුන්ග් බායි..."


__________________________________________

හායි...🙃❤️

කමෙන්ට් එකක් දාගෙන යන්න කතාව ගැන.. 😁

Mine babe

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mine babe.. 😗💕

🌼☘️


Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now