3

534 94 19
                                    

එයා හිටියේ සොෆා එකේ කෙරෝලක ගුලි වෙලා නිදාගෙන.. අනේ එයා කියුට් අප්පා... මට ඇහැරවන්නත් ලෝබයි.. ඒත් එයා බඩගින්නේනේ..මම එයාව මගේ අතට අරගෙන බිමින් තියලා කිරි කප් එකත් එයා ළගට කලා..

"පැටියො ඔයාට බඩගිනියි නේද, ඔය කිරි එක බොන්නකෝ.."
මම එහෙම කියල එයාගේ ඔලුව අත ගෑව අනේ එයා කිරි එක බීගෙන බීගෙන ගියා.. පව් හොඳටම බඩගින්නේ ඉදල තියෙන්නෙ..

මම එයාට කිරි එක බොන්න දීලා මම ගියේ රූම් එකට..
මම ඊට පස්සේ ඇඳුම් ටික ගලවලා දාල ටවල් එකත් අරන් වොශ්රූම් එකට ගියේ.. නාන්න කියලා හිතාගෙන.. වොශ්රූම් එකේ දොර වහලා ෂවර් එක යටට ගිහින් ඒක හෙමීට ඇරල මම ඒක යටට ගියා..අද හරිම මහන්සි දවසක් අප්පා.. මට මතක් වෙන්නෙම අර පූස් පැටියාවමයි.. ඇයි ඒ වගේ ලස්සන පූස් පැටියෙක් පාරෙ දාල ගියේ... මම කල්පනා කලේ එයාට දාන්න හොඳ නමක්..

ම්ම්ම්.. එයාට මම දානවා.. කිටී... ඒක හරියන්නෙ නැහැ අප්පා.. දැන් කාලේ ඉන්න හැම පූසෙක්ගෙම නම ඕක.. එයාට දාමු යු.. යුන්හි අය්යෝ ඒක ගෑනු ළමයෙක්ගෙ නමක්නේ.. ආහ් යුන්ගී කියල දාමු...

_________________________________________

_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Aww mine... 😍❤️

🌼☘️

Written by @jung_hoseok_lover_

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now