A/N

62 13 11
                                    

එකමත් එක දවසක් එක ගෑනුලමයෙක් තමන්ගෙ ෆෝන් එකත් එක්ක ගොඩක් ලොකු වැඩක්🤭ලොකු වැඩ නෙ ඉතින් එයත් එක්ක කොහොමත් තියෙන්නෙ.

එහෙම ෆෝන් එකත් එක්ක ඔට්ටු වෙවී ඉන්නකොට එයාගෙ ඇස් නතර වෙන්නෙ එක වීඩියෝ එකක් ගාව.වීවියෝ එකේ ටයිටල් එක දිහා බැලුවම ඉතින් එයාට ගොඩක් ලොකු කුතුහලය ක් එනවා ඒ නිසාම එයා ඒ වීඩියෝ එක ප්ලේ කරනවා.
මුලින්ම ගොඩක් ආසාවෙන් ඒක ප්ලේ කරත් පහුවෙනකොට ඒ කෙනාගෙ ඇස් කදුලු වලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

කොහොමද මෙහෙම දරාගන්නෙ ? එයා ගොඩක් ශක්තිමත් ? තාමත් එයා හිනාවෙනවා එයාගෙ හිනාව ගොඩක් අවංකයි ඒ වගේම ආදරණීයයි .වීඩියෝ එක බලපු ඒ ගෑනුලමයට ගොඩක් දුක හිතුනත් ඒ වීඩියෝ එකේ  හිටපු කෙනාටනම් හිතේ දුකක් වෙනුවට ඇස් වල බලාපොරොත්තු වක් තිබ්බා .දිලෙසෙන ඇසුත් ඒ වගේම දිස්නෙ ගහන කම්මුල් ඒ වීඩියෝ එකේ හිටපු කෙනාගෙ බලාපොරොත්තු වේ සංකේතයක් උනා .
වීඩියෝ එක බලල ඉවර උන ඒ ගෑනුලමය ට එක දෙයක් හිතුනා ඒක එයාට හිතුන විදිහ මොකද ඒ වීඩියෝ එක වෙන කෙනෙක් දැක්කනම් එයාට වෙන විදිහට එයාට දැන්නෙන්න තිබුනා.ඒක තීරණය වෙන්නෙ ඇහෙන් දැකල කනෙන් අහල ඒල අපි මොලයට දාගන්න විදිහ එක්ක.

ඉතින් ඒ ගෑනුලමය ට හිතුනෙ..

" කවදහරි එයා එනකම් එයා බලන් ඉදීවි .දැනටමත් ඉන්නවා ඇති එයා දිහා දුරින් ඉදන් බලල සතුටු වෙනවා ඇතී කියල."

End....







ඉතින් මම හිතනවා මම කිව්ව දේ තේරුම් ගන්න ඇති කියලා.
දකින්න ෆෑන්ෆික්ශන් එකක් විදිහටම.කියවන විට ඒක ඇතුලෙ ජීවත් වෙන්න.

මම දන්නෙ නෑ මම ඔයාගෙ හදවතට දැනෙන්න කිව්වද කියල.ඒක ඔයාලම තීරණය කරල මට අදහස් කියන්න.


ඉතින් මෙච්චර දවසක් මාත් එක්ක රැදිල හිටපු ඔයාලට ගොඩක් ආදරෙයි.අන්තිම වතාවට හරි මට ඔයාලට දැනුන දේ කියන් යන්න.🌸💜️
ආදරෙයි.

My precious number 13 [ completed]Where stories live. Discover now