🔞 49th Bite ❤️

Start from the beginning
                                    

🔻 ආ බබා.. මෙන්න මෙයා කෝල් කරනවා...

🧛 ඕයි මගුලක් කියන්න එපා.. ජන්ගගෙ ෆෝන් එක වැඩ නෑ...

🔻 අයියෝ ඒකද.. කලබල වෙනවනෙ ඉතින් ඔයා.. සර්ට කැම්පස් එකෙන් පොඩ්ඩක් එන්න කියලා.. ඒ නිසා ජාන්ව කුවාන් එක්ක එයාලගෙ ගෙදරට යවලා අනේ...

ශුවාන් කියද්දි ෆ්‍රෑන්ග් පපුවට අතක් තබාගත්තේ යන්තමින් හුස්ම ටිකක් වැටෙද්දී..

🧛 කුවාන්ගේ ලොකේශන්  එවන්න මට...

🔻 බබා ඔයා කලබලෙන්

🧛 ප්ලීස් ශුවාන්...මට මගෙ ගගා ඉන්න තැනට යන්න ඕනේ.. මට බයයි එයා ගැන...

🔻 ඕකේ ඕකේ බබා... මන් එවන්නම්..

🧛 තෑන්ක්ස් ශුවාන්... බායී.. පරිස්සමෙන් ඉන්න..

🔻 ඔයත් මැණික...

ෆ්‍රෑන්ග් කාර් එකට නැග්ගේ ලගම විස්වාසවන්තයා වන ටෝනිටත් අඩගහගෙනමයි.. ඉක්මනින් ශුවාන් එව්ව ලොකේශන් එකට යන්න පිටත් උන ෆ්‍රෑන්ග්...

" බොස් අවුලක් ද... "

🧛 අරු යීබෝ සර්ව උස්සලා තියෙන්නේ..

" බො.. බොස්... 😱😱"

🧛 ගගාව පරිස්සම් කරන්න ඕනේ...සර්ව බේරගන්න ඕනා.. මන් හිතන්නේ අද තමයි අපිට ආන්ටිවත් බේරගන්න පුළුවන් වෙන දවස.. ප්ලෑන් එකට අනුව වැඩේ වෙන්න ඕනා.. මේ පේනවද කෲස් එව්ව ලොකේශන් එක... උන් වාහනේදි සර්ව සිහි නැති කරලා වගේ...  උස්සගෙන පරණ පොට් එකට උස්සන් ගිහින් තියෙන්නේ...

" බොස්.. අපිට මේ ඔක්කොම බේරගන්න පුළුවන්ද.. "

🧛 මන් මරාගෙන මැරිලා හරි ඒ තුන් දෙනාව බේර ගන්නවා..  මගෙ ගගාගේ ජීවිතේ තියෙන්නේ සර් ගාව.. ඒ දෙන්නා එකතු වෙන්නම ඕනේ ටෝනී... 🥺🥺

" එතකොට ශුවාන්ට මොකද වෙන්නේ බොස්.. එයා ඔයාට ආදරෙයී.. "

🧛 මන් දන්නවා ටෝනී.. පොරොන්දු වෙයන්.. අද මෙතන මොනවගෙ දෙයක් උනත් උබ කවර් කරන්න ඕනේ සර් වයි ගගාවයී.. මාව බේරගන්න හිතන්නවත් එපා.. හදිස්සියේ මන් මැරුනොත් ශුවාන්ට කියන්න මාත් එයාට ආදරෙයී කියලා... ඒත් එයාට හොදින් ඉන්න කියන්න..

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now