🔞 9th Bite 🔞

2.1K 316 114
                                    

I Bite You In My Eyes 🔞

යීබෝගේ දුරකතනය එක දිගට නාද වූයේ මියෑන්ගෙන් ඇමතුමක් ආ නිසා.. ජාන් ඒ හා සම්බන්ද වන්නට ගිහින් නැවතුනේ යමන් මතක් උන නිසා.. ෆෝන් එක පැත්තකින් තිබ්බ ජාන් යීබෝගේ නිපල් එකක් මත තොල් තබමින් ශබ්ධ ඇසෙන සේ ඒ සමග සෙල්ලම් කරන්නට උනා...

💚 ම්ම්... බබී.. කෝල් එක...

❤️ පස්සේ පස්සේ....දැන් ඩැඩී මට ඕනා...

💚 අහම්...ඩැඩී කොහොමත් ඔයාගෙනෙ ..

❤️ එහෙනම් මියෑන් මගුලක් කොහෙන්ද ඩැඩී ආවේ...ඔයා මගේ... ආහ්.. ඔයා මගේ...

💚 ආයීශ් රිදෙනවා මගෙ බබා.. අනේ හිමින්.. තුවාල වෙයි...

ජාන් යීබෝගේ බඩ උඩ වාඩි වෙලා මාරුවෙන් මාරුවට යීබෝගේ නිපල්ස් තෙත් කරමින් දත් වලින් අදිමින් තද රත් පැහැ වෙනකල්ම තම ඊර්ෂ්‍යා සුළු හැගීම නැති වෙනකල්ම යීබෝට රිද්දන එකමයි කරේ...

❤️ මට ඒකීව බලන්න ඕනා...

💚 අනේ ජාන්...මන් එයාට කැමති නෑනේ ඉතින්.. ඔයා කියනවනම් අවුරුදු 6ක් නෙවෙයි කල්පයක් ගිහින් වත් මැරි කරන්නේ නෑ මන්...ඔයා ඔහොම මූණ රතු කරන් ඉන්න එපා බබී...

ජාන්ගේ මූණේ පේන්න තියෙන දැඩි ඊර්ෂ්‍යාව යීබෝට හදුනගන්න වැඩි වෙලාවක් ගියේ නෑ... තමන් වෙනුවෙන් ජාන්ගේ හිතේ ඉරිසියාවක් ඇති වෙන්න තරමට තමන් ජාන්ගේ හිතට කොච්චර ලන් වෙලාද කියලා හිතෙද්දි යීබෝට දැනුනේ අමුතුම හැගීමක්...

❤️ ෆොටෝ එකක් ප්ලීස්...

💚 අනේ ඉතින්...

❤️ මන් කිව්වනේ.. මට ඕනා.. ඉක්මනින් ඕනා..

ජාන් යීබෝගේ ගෙල වටේම දිව ඇදන් ගිහින් අන්තිමට නතර උනේ යීබෝගේ උගුරු ඇටේ ලග වෙද්දි යීබෝට තරු පෙනුනේ කොල්ලගෙ හැපිල්ලේ ඉවරයක් නැති නිසා.. ඉක්මනින් තමන්ගේ ෆෝන් එක ගත්ත යීබෝ ෆැමිලී ෆොටො එක අරන් ජාන්ට පෙන්නුවා...

💚 අහ්... බබී.. මේ ඉන්නේ එයා...ම්.

❤️ එයා නෙවෙයි ඒකී.. කවුද ඒකී....එයා නෙවෙයි..

💚 අම්මෝ හරි බන්...ඒකී..ඒකී ඒකී...

ජාන් යීබෝගෙන් ඈත් වෙලා ඇදේ වාඩි වෙලා ඒ ෆොටෝ එක දිහා බැලුවා.. යීබෝගේ පපා මමා නංගි.. මියෑන් තවත් වැඩිහිටියන් දෙන්නෙක් ඉද්දි ඒ මියෑන්ගෙ මමා පපා වෙන්නැති කියලා ජාන්ට හිතුනා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now