🔞 24th Bite 🥺

1.2K 265 94
                                    

I Bite You In My Eyes 🥺

බින් හා ශුවාන් දුම්රිය ස්ටේශන් එකට දෙදෙනා ඇරලවූ අතර බෑග් පසකින් තබා ජාන්ගේ හිස අතගාන්නට විය.. සැබෑ මිතුරන් වාසනාවකී.. ජාන් හට කුමක් නොමැති වූවත් හොදම මිතුරන් දෙදෙනෙක් ඉන්නවා.. අවසානෙදි බින් හා ශුවාන් පිටත් වෙලා යද්දි යීබෝ ජාන්ව තුරුල් කරන් කොල්ලන් දෙදෙනට අත වැනුවා...

*

*

*

දුම්රිය පිටත් වෙද්දි ජාන් යීබෝගේ පපුවේ ඔලුව තියාගෙන යීබෝ දිහාම බලන් උන්නා.. ජාන් බලන් උන්නේ දැන්වත් යීබෝ එයාට බනීවි කියලා...

💚 මගෙ පණ බලන්නේ ඇයි මම බැන්නේ නැත්තේ කියලානම්.. ඒකට උත්තර දෙන්න මට පුළුවන්..

❤️ ඩැඩී.. සමාවෙන්න..

💚 අවුලක් නෑ.. සමාව ඉල්ලන එක ඔයාගේ පුරුද්දගෙ මගෙ මැණික..

❤️ ම්ම්ම්..🥺🥺

හිතට තමන් ගැනම තරහක් වේදනාවක් දැනෙද්දි ජාන් යීබෝගෙන් ඈත් වෙලා ජනේලෙට නිකට තබාගෙන පසුවෙලා යන වටපිටාව දිහා ඇස් යොමු කරන් උන්නා

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

හිතට තමන් ගැනම තරහක් වේදනාවක් දැනෙද්දි ජාන් යීබෝගෙන් ඈත් වෙලා ජනේලෙට නිකට තබාගෙන පසුවෙලා යන වටපිටාව දිහා ඇස් යොමු කරන් උන්නා.. යීබෝ බලන් උන්නේ කිසි කතාවක් නැති ජාන් දෙස.. වැරද්දට බනින්න ඕනේ.. ඒත් ඊට වඩා ජාන්ටම තේරුම් කරන්නත් ඕනේ.. මොන දේ සිදු උනත් ඒ හැම දේකටම උත්තර හොයන්න ජාන්ට යීබෝ ඉන්නවා කියලා ඒත්තු ගන්වන්න ඕනේ.. ඒත් ඒකට හොදම වෙලාව නම් මේ අවස්තාව නෙවෙයි..

❤️ මාව හැමෝම දාලා යනවා.. ඔයත් යන්නකෝ ඩැඩී.. ඔයා විතරක් ඇයි මාව මෙහෙම ලගින් තියන් ඉන්නෙ.. මට ඔයාට දෙන්න දෙයක් නැ ඩැඩී.. ඔයා දන්නවද පපා මට බොරු කරනවලූ.. මමාත් යන්න ඇති.. අර මිනිහා.. මැරෙනකල්ම මාව අතාරින්නේ නෑ.. ඌ ආයෙමත් එනවා. ඒක මන් හොදටම දන්නවා ඩැඩී.. දන්නවද පුංචි කාලේ මන් ඒ මිනිහට බය උනේ නෑ.. ඒත් අද මන් එයාට බය උනා.. මගේ ඩැඩීව මට මැවි මැවි පේන්න ගත්තා.. තාමත් මගෙ හිත වගේම ඇගත් රිදෙනවා.. මට මහන්සියි ඩැඩී.. මට කවුරුත් නැතුව අනාථයෙක් වගේ ජීවත් වෙලා මහන්සියි.. මට මගෙ මමා පපා එනකල් බලන් ඉදලා මහන්සියි.. අර මිනිහා ඇවිත් මාව විනාස කරයි කියලා හිත හිත ඉදලා මට ගොඩක් මහන්සියි.. මට ජීවත් උනා ඇති කියලා හිතෙනවා ඩැඩී...හ්...🥺

I Bite You In My Eyes ✔️✔️Onde as histórias ganham vida. Descobre agora