🔞 48th Bite ❤️

Start from the beginning
                                    

❤️ ඩැඩී...

💚 ම්...

❤️ ඔක්කොම හොදින් වෙයි නේද ඩැඩී.. මගෙ හිත ටිකක් බරයි වගේ..

💚 මගෙත් සුදු මැණික.. ඔක්කොම හරියයි කියලා බලන් ඉමු සුදූ මැණික අපි.. වෙන මොනවා කරන්නද බබා...

අත් දෙකෙන්ම ජාන්ව වෙලාගෙන තම පපුවට ගුලි කරගත් යීබෝ ඒ මුහුණ පුරා චූටී චූටී හාදු තවරද්දී ජාන් යීබෝගේ ඇග අස්සේ හා පැටියෙක් වගේ රිංගද්දී....

❤️ ඔක්කොම හරියයි.. මගෙ ඩැඩී පණ මුකුත්ම හිතන්නෙපා.. ආයේ මේ පපුව රිදුනොත්.. මට ඉන්නෙ ඔයා විතරනෙ රත්තරන්..🥺

💚 මේ පපුව ආයේ රිදෙන්නේ නෑ.. උබ නැති උනොත් ඩොග් ගාලා නවතී..

❤️ ඩැඩී මොනවද කියන්නේ... එන්න දොයියමු.. පාන්දර නැගිටින්න තියෙනවා මට.. අම්මී එක්ක උයන්න ඕනේ.. පහන තියලා බුදු හාමුදුරුවෝන්ට කියන්න ඕනේ මගේ තාත්තිගෙ කටහඬ දෙන්න කියලා.. ආ බාර වෙන්න ඕනේ.. ඊටපස්සෙ මොනවද අප්පා...

💚 ඊටපස්සෙ ඩැඩී ගාවට වෙලා ඉන්නෝනේ.. වෙලාවකට ඉරිසියයි අප්පා.. මගේ කොල්ලා කොයි වෙලෙත් මාව අමතක කරලා අම්මී තාත්තී ගාව ඉන්නවනේ...

යීබෝ ජාන්ගෙ දෙතොලට බර වෙමින් කියද්දි ජාන් යිබෝගේ තොල හැපුවේ රිදෙන්නමයී...

❤️ බූරුවා.. අමතක වෙන්නෑ හරිද මට...

💚 දන්නවා ඉතින්... කෝ දොයියන්න..

❤️ දෝ යන්නෑ...

💚 මටත් කොල්ලෝ..

දෙන්නත් එක්කම පැයක් එකහා මාරක් විතර කරේ කියව කියව උන්න එක.. සැරින් සැරේ පහත් වී ජාන්ගේ නිපල් එකක් ඉරුවත් යීබෝ වැඩි දුරක් අද නොයා හිටියේ ජාන්ටත් අද ඒක ඕන නෑ කියලා තේරුන නිසා.. මොකද පොඩි එකා ඉන්නේ බයෙන්...

" ටක්...ටක්.... "

කාමරයේ දොරට තට්ටු කරන හඩක් ඇහෙද්දි යීබෝ ඉක්මනින් කමිසෙත් ඇදලා ජාන්ගේ කමිසෙත් අන්දලා ගියේ දොර අරින්න...

💚 නංගා.. මොකෝ...

🦞 මට නින්ද යන්නෑ අයියා.. මට බයයී...

💚 අපිටත්...

🦞 ම්...

❤️ අක්කී එන්න...අපි ගාව දොයියන්න..

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now