🔞 37th Bite ❤️

Start from the beginning
                                    

🦁 නැන්දා නැගිටින්න... අද එයාලා කවුරුත් එලියට එන්නෑ...යන් අපි...

"පලයන් පැත්තකට.. උබට මගේ කෙල්ල ආදරේ කරපු නිසාද මෙහෙම කරේ යකෝ... "

කිසිවක් නොදන්න මියෑන්ගෙ අම්මා කෑ ගහද්දි පොලීසියෙන් ඇවිත් ඉන්න ඔක්කොම එලියට ඇදලා දැම්මේ නොනවත්වාම කෑ ගහන නිසා වෙද්දි යීබෝ මියෑන්ගෙ අම්මගෙ අතින් අල්ල ගත්තා...

🦁 අහන්න නැන්දා.. ඔයාගෙ දුව මට ආදරේ කරෙත් නෑ...මන් එයාට ආදරේ කරෙත් නෑ.. එයා මන් ආදරේ කරන කෙනාව මරන්නයි ගියේ.. මිනිස්සු දම්මලා පිහියෙන් අනින්න.. ඇත්තටම පිහියෙන් ඇන්නා එයාට.. ඔයාගෙ දුව එතකොට හරිද.. අම්මී ඔයාලට වැදගත් විදියට මේවා කියන්න එන්න කිව්වනේ.. ඔයාට ඒ පණිවිඩේ නම් හම්බෙලා නෑ වගේ...

" මොකක්ද පුතේ... "

මියෑන්ගෙ තාත්තා හරි ඕනෑකමින් කතාව අහන්න එද්දි යීබෝ මුල ඉදලම වෙච්ච දේවල් කියද්දි රෑන්ග් ගෙ තාත්තා පවා කේන්තියට විව්ලලා ගියේ තමන්ගෙ දරුවන්ගෙ වැඩ නිසා කේන්තියෙන්...

🦁 ආයේ මගෙ බබාට කරදරයක් උනොත් මොකක්ම හරි.. ඔයාගේ දුව වගේම ඔයාගේ පුතාත් අනිවාර්යයෙන්ම පොලිස් කූඩුවට තමයි එන්නේ.. මොකද මන් මගෙ බබාට ජීවිත තර්ජන තියෙනවා ඔයාලගෙ ලමයිගෙන් කියලා ඇන්ට්‍රි දාලා තියෙන්නේ... ඒ නිසා එයාලා වැරදි කරත් නැතත් මගෙ බබාට කරදරයක් උනොත් අනිවාර්යයෙන්ම ඔයාලගෙ ලමයිගෙ පිටින් තමයි ඒක දැන් යන්නේ... අපි යන්නම්...

යීබෝ කියන්න ඕන දේවල් ඔක්කොම කියලා බින් හා ශුවාන් එක්ක නැවතත් පොලීසියට ගිහින් මියෑන්ටත් කියන්න ඕන දේවල් කියලා යන්න ගියේ ගෙදරට...

කොල්ලො තුන් දෙනා ගෙදරට එද්දි යෙන්ග්මී පෙරමන් බලන් ඉන්නවා දැක්ක යීබෝ යෙන්ග්මීගෙ අතින් අල්ල ගත්තා...

🦞 වොශ් දාලා කන්න.. ඔයාලා..

💚 බබා කෝ...

🦞 ඔයා ගිය වෙලාවෙ ඉදන්ම තාත්තිව බදන් නිදි.. දැන් නම් කොල්ලගෙ ඇගත් රස්නෙයි ඕයී... කොයිකටත් හොස්පිටල් එක්ක යමුද.. බේත් විදින්න ඕනද දන්නෑනේ...

💎 ම්ම්... මටත් ඕකම හිතුනා....සර්.. වොශ් දාලා ජානාව මැද තියන් බයික් එකේ එක්ක යමු...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now