🔞 36th Bite 🥺

Start from the beginning
                                    

කන්ද බහිනකල්ම නොනවත්වාම යීබෝ කෑ ගහද්දි ජාන් යීබෝගේ පිට බදාගත්තේ කන් දෙකම බැනුම් වලින්ම පිරිලා යද්දී...

💚 මොකද දැන් සද්ද නැත්තේ ආ...

❤️ නිකන්...

💚 කියන්න ගුටි නොකා...

❤️ මන් නිසා ඔයාව පිච්චෙනවනේ.. මන් ඔයාට කරදර කරනවනෙ හූම්ම්ම්.... මන් ගියානම් හරිනේ...

💚 මොන මගුලක් ද යකෝ....

යීබෝ ගහපු බ්‍රේක් පාරට තව පොඩ්ඩෙන් ජාන් වැටෙන්නේ යීබෝටත් උඩින් ගිහිල්ලා.. යීබෝ ජාන්ට මහ පාර මැද නැවතිලා කෑ ගැහුවේ බහින්න කියලා වෙද්දි කොල්ලා ඉක්මනින් බැහැගත්තා...

❤️ ඩැඩී...🥺

💚 ඔහොම පයින් යමු බබා...

❤️ ඈහ්...

💚 චුට්ටක් පයින් යන්න ආසාවෙනෙ ඉන්නෙ නේද.. මෙහේ ඇවිල්ලත් අර කාලකන්නි නිසා නිදහසේ යන්න බෑනේ... ඔහොම යන් මාත් මෙහෙම  හෙමින් එන්නම්...

❤️ ඩැඩී මට බනින්න නෙවෙයිද කෑ ගහලා නැවැත්තුවේ..

💚 බනින්න තමයි.. ඒත් බැනලා වැඩක් නෑ.. මන් දන්නවා ඔයා ඒවා කියන්නේ හිතලා නෙවෙයි කියලා.. අනික ඔයා දුක් වෙද්දි තමයි ඕවා කියන්නේ.. නිකන් නෙවෙයිනේ මන් ඩැඩී උනේ.. මට ඔයාව තේරුම් ගන්න පුළුවන් හොදේ...

යීබෝ හෙමින් හෙමින් යන ගමන් ජාන්ගෙ ඔලුවත් අතගාලා කියද්දී ජාන් ආයෙමත් බයික් එකට නැග්ගේ ඉක්මනින් යන්න...

❤️ ගොඩාක් වෙලා වතුරෙ ඉන්න ඕනේ හොදද මට...

💚 ම්ම්ම් පැයක් ඉමුකෝ.. මගෙ සුදූ මැණිකගෙ ආසාවනේ...

❤️ ඩැඩියෝ... ගොඩාක් ආදරෙයී මන්...

ඉස්සරහා බලන් යන යීබෝගේ මුහුණෙ හිනාවක් ඇදුනේ ජාන්ගේ කෝලම් වලට.. යීබෝගෙ බයික් එකට ඈතින් පිටුපසින් තවත් බයික් එකක් එද්දි ඒක යීබෝ හරි හැටි නොදැක්කේ ඕනකමින් නොබලපු නිසාවෙන්...

💎 අඩෝ.. ජානා වරෙන්..

බයික් එක නවත්තද්දිම කොල්ලො දෙන්නා කෑ ගහද්දි යීබෝ ජාන් එක්ක කලිසම පිටින් ඇවිත් බැස්සෙ ගගට.. ශැම්පු සබන් ඔක්කොම ගලක් උඩින් තිබ්බ යීබෝ ජාන්ගෙ අතකින් අල්ල ගත්තා...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now