PART 9 ( FINAL❤️)

255 41 18
                                    

WEDDING DAY......

අද තමයි කොල්ලො ටිකගෙ WEDDING  එක....

SUGA ROOM .......

🐰"අමෝ හියුන් අද නන් මාර  හැන්ඩ්සම් ඇහ් "

🐯"අම්මෝ ඒක නන් ඇත්ත. අපිට මෙහෙම නන් හියුන්ව දැකලා...සේහිට කොහොම ෆීලින් එකක් එයිද 😌😂"

🐱"අනේ පලයව් යන්න...වාහ් ජිමිනාහ් . මගෙ මල්ලි අද මැරි කරනව නේ...."

🐣"මන් විතරක් ඈ හියුනුත් මැරි කරන්නෙ අදනෙ "

🐼"උබල විතරක් නෙමේ අපිත් මැරි කරන්නෙ අද තමා ..තොපිට මෙ WORLD WIDE HANDSOME ගෙ ලස්සන පේන්නැනෙ .ගිහින් චෙකප් එකක් කරගනිල්ල 😑😒"

🦄"අමෝ අමෝ අපේ ජින් හියුන් තමා ලස්සනම ඇහ් 😌😂"

...................................................................................

SEHI ROOM........

🌹"අද නන් මට ශුවර් සුගා ඔප්පට ඉන්න තැනත් අමතක වෙයි සේහියව දැකලා "

🌷"ඔව් ඈ අද නන් මගෙ උන්නි මාරම ලස්සනයි  අනේ 😢"

🥀"අනේ. ඔයත් ලස්සනයි මගේ චූටියො 😘 අඩන්නෙප ඉතින් උන්නි හැමදාම ඔයව බලන්න එන්නන් හරිද අනික අද ඔයත් මැරි කරනවනෙ 😉"

🌼"අද නන් නැන්දිල තික ගොඩාලියක් සස්සනයි😘😍"

💮"අනා..චූටි බබත් ආවද 😘"

🌺" පව් යකෝ මගෙ පස්සෙන් ආව කොල්ලො ටික 😢. ඒත් ඉතින් මන් මැරි කරන්නෙ උන්ට වඩා දාස් ගුනේකින් සස්සන කොම්ලෙක් වනෙ ..ඇඩෙන්න දෙන්නොනෙ 😌"

🌸"අනේ මේ හියුන්සෙ අදවත් පොඩ්ඩක් ඔය මල ඉලව් කොල්ලො ගැන කියෝන එක නවත්තපන්කො 😒"

...................................................................................

කොහොම හරි කොල්ලො ටික පල්ලියට ආව.කෙල්ලො ටික එනකන් ඉවසිල්ලක් නැතුව ඉද්දි..කෙල්ලො ටිකත් ආව

කෙල්ලොන්ගෙ ලස්සන දැකලා කොල්ලො ටිකගෙ ඇස්
කටේ....කෙල්ලො ටිකගෙත් එහෙමයි..

ටිකකින් පල්ලියෙ වැඩ ටිකත් ඉවර වෙලා දෙගොල්ලොම හනිමූන් එකට ගියා.සුගා තමයි තැන බැලුවෙ.😌😂

...................................................................................................

AFTER 3 YEARS.........

  𝐌𝐘  𝐁𝐄𝐀𝐔𝐓𝐘 𝐖𝐎𝐋𝐅 𝐌𝐀𝐓𝐄🐺💜(𝐌𝐘𝐆)𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞❥︎Where stories live. Discover now